කුලියාපිටියේ නිවෙසක ගින්නකින් මවක(37) හා ඇගේ දියණිය (8) මිය ගිය බවත් ත්‍රිකුණාමලයේ ගරාජයක ඇති වූ ගින්නකින් යතුරුපැදි 3ක් හා පාපැදි දෙකක් විනාශ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. කුලියාපිටියේ ගින්නට හේතුව පත්තු කළ මදුරු දඟරයක් බවද පොලීසිය කියයි. ත්‍රිකුණාමල ගින්නට හේතුව සොයාගෙන නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමේ තමයි (ස)
B.T.I ගහන්නේ නැති එකේ වරද ... මොනවා උනත් මැරෙන්නේ අහිංසකයෝ . සෞඛ්‍ය අමාත්‍යාංශයට මේවා පේන්නේ නැද්ද ?..(ස)
පුංචියට හිටියට ලොකු විනාසයක් (ස)
කනගාටුයි
දරුපැටියා ගැන දුකයි. දුප්පත්කමට මොනවා කරන්නද ? (ස)
ඒක ඇත්තමද ? (ස)
අයියෝ සල්ලි