මූද මැද හොර ගනුදෙනුවක් අල්ලයි කල්පිටියේ බත්තලං ගුණ්ඩුවේ සිට නාවික සැතපුම් 15ක් ඈත මුහුදේ මුහුදු කූඩැල්ලන් තොගයක් සමග තලේමන්නාරමේ පදිංචිකරුවන් තිදෙනෙකු සැකපිට අ 12 October 2012
උපාධිධරයන් කඩවුණු පොරොන්දුවට අහුවෙලා උපාධීධාරී ගුරුවරුන් බස්නාහිර පළාතේ පාසල්වලට බඳවා ගැනීමේ විභාගයේ ලකුණු 106ට වැඩි ප්‍රමාණයක් ගත් උපාධිධාරීන්ට දෙසැම්බර් 31 වැනිදා පත් 12 October 2012
ලෝකාන්තයෙන් කතක වැටේ. තනිවම හෝර්ටන් තැන්නට ගිය බව කියන කුලියාපිටියේ හැත්තෑ හැවිරිදි කතක ලෝකාන්තයෙන් වැටී ඇති බවට තොරතුරු ඇතැයි නානුඔය පොලීසිය කියයි. ලෝක 12 October 2012
ඌව නෙක්ස්ට් - ටි්රනිඩෑඞ් ටුබැගෝ තරගයට වර්ෂාව හරස්වෙයි දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ඌව නෙක්ස්ට් පිල සහ ටි් 11 October 2012
දකුණු මෝසම් රැළිය - 2012 සංජීව - රාහුල් ශූරතාව දිනති සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජයේ මෙහෙයවීමෙන් කිලෝමීටර 536 ක දුරකින් යුත් දුෂ්කර ගමන් මාර්ගයක පැවැති දකුණු මෝසම් මෝටර් රථ රැළිය (2012) පිට 11 October 2012
විටෝරිට ශ්‍රී ලංකා සංචාරය අහිමිවෙයි නවසීලන්ත පිලේ හිටපු නායක සහ දඟ පන්දු යවන ක්‍රීඩක ඩැනියල් විටෝරි ආබාධයකට ලක්වීමෙන් ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. විස්සයි20 ලෝ 11 October 2012
චෙක් සතුන් වත්තෙන් දෙහිවලට අමුත්තෝ ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර සත්ත්ව හුවමාරු වැඩ පිළිවෙළ යටතේ චෙක් රජයෙන් පිරිනැමුණ කැලෑ අශ්වයන් යුවළක් කොමොඩෝ ඩ්‍රැගන් නමින් හඳු 11 October 2012
‘‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලොවටම ආදර්ශයක්“ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලෝකයට ආදර්ශයක් යැයිද එය රැක ගැනීමට ඕනෑම කැප කිරීමක් කරන්නේ යැයිද ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්රීලාංකි 11 October 2012
ලංකාදීපයයි වෙබ් අඩවියයි ලොව අට වැනි තැනට ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මොන්ඩෝ ටයිම්ස් පුවත්පතේ මේ සතියේ වර්ගීකරණය අනුව ලංකාදීප පත්‍රය හා ලංකාදීප.lk වෙබ් අඩවිය ලොව අටවැනි 11 October 2012
ඇදුරු වර්ජනය සිකුරාදා අවසන් තම වර්ජනය සිකුරාදා තාවකාලිකව අවසන් කරන බව විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සංගමය කියයි. මාස තුනකට ආසන්න කාලයක් මෙම වර්ජනය පැවැතියේය. ඔවු 11 October 2012
ලොකු පුටු හිස්- පිරිසක් කයිවාරුවේ “ ලොකු ලොක්කන් පුටුවල නැහැ. අනිත් අය කයිවාරු ගහමින් ඉන්නවා තව සමහරුන් දුරකථනයේ එල්ලිලා. මහජනතාව රස්තියාදු වෙනවා. අද බදාදා මහජන දිනය. 11 October 2012
මිණිපුර 30ක් ලක්ෂ පහට වඩා බදු ගෙවති රුපියල් ලක්ෂ පහට වැඩියෙන් ආදායම් බදු ගෙවනනෝ තිස් දෙනෙක් රත්නපුරයේ සිටිති. පවිත්‍රා වන්නිආරච්චි ඇමැති වරියද, එක්සත් ජාතික පක්ෂ ප 11 October 2012
වෙරි වූ වඩේ වෙළෙන්දා පොලිසියේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගය පරාජය වීමේ දුකට හම්බන්තොට වඬේ වෙළෙන්දෙක් වෙරළට ගොස් හොඳටම බිව්වේය. එහි කෑ ගසමින් සිටියදී ප 11 October 2012
‘ගුවන් අනතුරක්’ මෙක්සිකෝවේ දි ඇමෙරිකාවේ නිෂ්පාදිත බොයිං 727 ගුවන් යානයක් කඩා වැටීමේ දි සිදුවන අනතුර ගැන පරීක්ෂා කිරීම සදහා ඇමෙරිකා ගුවන් යානා ඉංජිනේරුවෝ මෙක්සිකෝ 11 October 2012
නීති සඟරාව අගවිනිසුරුවරියට ශි‍්‍ර ලංකා නීති විද්‍යාලයීය නේවාසිකාගාර සංගමය මගින් නිකුත් කරන ලද නීති සඟරාවේ පළමු කලාපය පසුගියදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනාය 11 October 2012
දුම්රිය කැලේ රජා එළොව යවයි කොළඹ-මඩකලපු තැපැල් දුම්රිය මනම්පිටිය පසු කරද්දී වල් අලියෙක් ගැටුණේය. අලියා මරුමුවට පත්විය. මේ පාරේ අලින් එහා මෙහා යන නිසා වේගයද අඩුක 11 October 2012
ස්විස් කඨින පින්කම 13-14 ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ලබන 13-14 දිනවල සූරිච්හි ජී ඉසෙඞ් හිර්සෙන් බක් 55 හෙලන් කෙලර් ස්ට්රාස්හි ස 11 October 2012
පෙම්වතීට දැලි පිහි පහර පෙම් යුවළක් අතර ආරවුලක් අවසනයේ පෙම්වතා පෙම්වතියගේ පිට හා බෙල්ල දැලිපිහියකින් කපා ඇතැයිද ඇඟළුම් සේවිකාවක වන ඇගේ තත්ත්වය බරපතල යැය 11 October 2012
කාරය සුපිරි කඩේට යයි බෙල්ජියමේ සුපිරි පාපන්දු ක්‍රීඩක ජොනතන් ලේගර් අධික මත්පැන් බී සුඛෝපභෝගී ෆොර්ස් මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ටොන්ගරේන් 11 October 2012
නැ’හිර ත්‍රීරෝද නියාමනයට. නැගෙනහිර පළාතේ ධාවනය වන ත්‍රීරෝද රථ නියාමනය කිරීම සම්බන්ධව නව රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ප්‍රකාශ කිරීමට විධිවිධාන යොදා ඇති 11 October 2012
අජිත් රෝහණ අම්පාරේ වැඩ බාරගනී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අම්පාරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස අද වැඩ බාරගත්තේ 11 October 2012
හෝටලය හදන්න දැව නොමිලේ හබරන දිගම්පතහ රක්ෂිතයෙන් හොරෙන් කපා ඉරූ දැව තොගයක් සීගිරියේ සංචාරක හෝටලයකට ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධරයෝ 11 October 2012
කොටුවූ සංචාරකයෝ බේරා ගැනෙති මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඔයක් පිටාර ගැලීමෙන් කොටුවී සිටි විදේශ සංචාරකයන් ඇතුළු පිරිස මින්නේරිය වැව හරහා රැගෙන ගොස් බේරා ගැනීම 11 October 2012
සංචාරකයෝ පිරිසක් අලින්ටත්, වැස්සටත් කොටු වෙති මින්නේරිය වැවේ පෝෂණ ගංගාවක් වන කිරිඔයෙන් එගොඩ වී අලි බලන්නට ගිය වනජිවී නිලධරයන් දෙදෙනකු ඇතුළු සංචාරකයන් 25 දෙනකු හදිසියේ ඇද හැලුණු ම 10 October 2012
‘මිනී පෙට්ටි පිච්චීමෙන් නීතිය වල් වදී‘ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකට ගමන් කළ යුතු යැයි ද හැප්පිල්ලක් වෙතෙත් සාමකාමී ලෙස සාකච්ඡාවෙන් විසඳාගත යුතු යැයි ද එසේ නොකර 10 October 2012
දිගටම ගී ගැයීමේ අදහසක් මට නැහැ සංසාරේ ආල සිනා ශෘංගාරේ යා කෙරුණා පිනියායේ සැරි සරනා වරුගානේ කොඳුරමිනා සිත අස්සේ ඈ රැඳුනා සිත මාගේ පිනි ඉසිනා නෙතු යායේ ඉඟි බසිනා 10 October 2012
මරීජා සත් සාමාජික රග්බි නායකත්වයට පත්වෙයි ඉන්දියාවේදී මේ මස 13 සහ 14 දෙදින පැවැත්වෙන මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර ක්‍රී 10 October 2012
බොදු උරුමය තඹ ආකරයට යටවන හැඩයි ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට දකුණින් පිහිටි තඹ ආකරයක් හාරද්දි බෞද්ධ ආරාමයක නටඹුන් හමුවූ බව චීන සමාගමක් කියයි. හත්වැනි සියවසට අයත් බව 10 October 2012
ඉතාලි යන්න ගිහින් වෙච්ච දෙයක් නිවාඩුවක් සඳහා ඉතාලියේ සිට ගෙදර ආ ශ්‍රී ලාංකිකයෙක් වීසා බලපත්‍රයේ ප්‍රශ්නයක් මත රිමාන්ඞ් ගත කරනු ලබයි. ඒ අතර ඔහුගේ ලියැවිලි උසාව 10 October 2012
පේස් බුක් ගෝරියෙන් සිසුවෙක් රෝහලේ ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අනවසරයෙන් ඡායාරූප ඇතුළත් කෙළේ යැයි කියන සිද්ධියක් මුල්කරගෙන බම්බලපිටය ජාත්‍යාන්තර පාසලක අපොස උසස් පෙළ 10 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026