එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් එංගලන්තය කඩුලූ 7 ක ජයක් ලැබූව ද, සත්කාරක ඉන්දියාව 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය.
සුරේෂ් රයිනා තරගාවලියේ වීරයා ලෙස ද, ඉයන් බෙල් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබූහ.
ඉන්දියාව ඕවර 49.4 කදී 226
(ගෞතම් ගාම්බීර් 24, සුරේෂ් රයිනා 83, රවින්ද්‍ර ජඬේජා 39, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 19, බුවනෙෂ්වර් කුමාර් 31, ස්ටීව් ෆින් 27/2, ටිම් බ්‍රෙස්නන් 45/4, ජේම්ස් ටේරඞ්වෙල් 25/2)
එංගලන්තය ඕවර 47.2 කදී කඩුලූ 3 ට 227
(ඇලෙස්ටියාර් කුක් 22, ඉයන් බෙල් නොදැවී 113, ජෝයි රූට් 31, එවොයින් මෝගන් නොදැවී 40)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් එහෙම කරන්නෙ නැහැ කවදාවත්. දිනන්න වගේ ඉදලා දිනුම එයාලටම දෙනවා. (නි)
කවුරු දිනුවත් අපිට මොකෝ (ස)
මට නම් කවුරු දිනුවත් කවුරු පැරදුණත් ඇති වැඩක් නැහැ. (නි)
අපිට නම් ඉතින් මොකුත් කියන්න බැහැ. මොකද අල්ලපු රටේ අය තරගාවලිය දිනලනේ තියෙන්නේ. (නි)