රුපියල් විසිනම ලක්ෂයක වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 640ක් කාරයකින් රැගෙන ගිය දෙදෙනකු ජාඇලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවත්, රුපියල් ලක්ෂයක් පමණ වන හෙරොයින් තොගයක් සමග වත්තලදී තවත් පුද්ගලයකු පෑලියගොඩදී අතත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතිව කරනවනේ මේවා (දී)
හොදටම බැලුවද මේවා කුඩුමයි කියලා. (නි)
මීටත් වඩා ඉහළ පිරිසක් ඉන්නවා. ඒ අයව කොටුකරගෙන උපරිමයෙන් දඩුවම් ලබාදෙන්න. ආරක්ෂක ලේකම්තුමනි, මේ සදහා ඔබගේ සෘජු මැදිහත්වීම ඉතා අගයකරමි. (නි)
නිසි දඩුවම් දෙන්න. (නි)
මත් කුඩු පාවිච්චි කරන්නන්ට වඩා මේවා ගෙන්වා බෙදාහරින්නන්ව ඇල්ලීම නම් ඉතාමත් අගෙනෙයි...!(නු)