දිවයින පුරා ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයකි. දිවයින අවට මුහුදේ සහ දිවයින හරහා හමා යන මෝසම් සුළං විටෙක පැයට කිලෝ මීටර 60 ක් ඉක්මවන වේගයෙන් හමා යාමට ඉඩ ඇත.