ලග්ගල තක්කාලි කුඹුරේම කුණුවේ ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක් විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැ 13 October 2012
ශ්‍රී ලංකා රග්බි පිල ඉරානය පරදවයි මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ලකුණු 24-0 කින් ඉරානය පරාජය කිරීමට සමත් විය. ශ්‍ර 13 October 2012
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ මැලේසියාව පරාජය කරති මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 31-19 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් විය. පළමු අර් 13 October 2012
සිමෙන්තියි කුකුළු මසුයි මිල වැඩිවේ කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද අද මැදියම් රැයේ සිට වැඩිකර ඇත. 13 October 2012
ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජීව කුලතිලක මහතාට පහරදුන් බව කියන සන්ධානයෙම පළාත 13 October 2012
සැරයන් ලී මඩුවෙන් කොටු වෙයි අම්පාර දමන පොලිසියේ සැරයන්වරයකු ලීමඩු හිමියකුගෙන් රුපියල් විසි පන්දහසක අල්ලසක් ගනිද්දි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබී 13 October 2012
දැරියට ප්‍රතිජීවකය විෂ වෙලා? ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රතිජීවක විෂවීමෙන් නම හැවිරිදි දැරියක මිය යෑමත් සමග දැරියගේ මරණයට හේතුවී යැයි සැළකෙන ප්‍රතිජීවක කාණ් 12 October 2012
පැරිසියේ ජේතවනාරාමයේ වස් පින්කම් ප්‍රංශයේ පැරිස් නුවරට කිලෝමීටර් 17 ක් දුරින් පිහිටි බ්ලෝමෙනිල් හි ජේතවනාරාමයේ කඨින පිංකම ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගා 12 October 2012
කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ V වැනි ශ්‍රේණියේ ශූරයා ශාමල් කොළඹදී පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (V වැනි ශ්‍රේණිය) පළමු සතියේ තරගාවලියේ පිරිමි ශූරතාව ද 12 October 2012
කොටියා බ්ලේඩ් තලෙන් ඇඟ කපා ගනී යාල වනෝද්‍යානයේදී 2009දී හේන් ගොවීන් හත් දෙනකු වෙඩි තබා මරාදැමූ බව කියන කොටි සැකකරු මොනරාගල මහේස්ත්රාත්උසාවියේදී අද බ්ලේඩ් තලයක් වැ 12 October 2012
පේරාදෙණි උපකුලපති සතුට පළකරයි දින සියයකට පසු සරසවි ආචාර්ය සංගමයේ සාමාජිකයන් ලබන සඳුදා සිට රාජකාරී ඇරඹීම ගැන බෙහෙවින් සතුටුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකු 12 October 2012
කුස්සි මාරයා ගනේමුල්ලෙන් අල්ලයි කල් ඉකුත්වූ සෝස්, මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (කුස්සියේ මාරයා) සහ තවත් ටින් ආහාර විශාල ප්‍රමාණයක් අලෙවිය සදහා ගණේමුල්ලේ ගබඩා කර තිබිය 12 October 2012
අයි.සී.සී. ක්‍රිකට් කමිටු නව සභාපති කුම්බල් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානතම අනු කමිටුවක් වන ‘ක්‍රිකට් කමිටුවේ’ නව සභාපතිවරයා ලෙස ඉන්දීය හිටපු නායක අනිල් කුම්බල් මහත 12 October 2012
ප්‍රති ජීවකයෙන් ළමයෙක් මරුට සෙෆ්ට්‍රිඇක්සෝන් ප්‍රති ජිවක බෙහෙත දීම ගාල්ල කරාපිටිය රෝහලේ ළමයින් ඇතුළු රෝගීනට දීම වහා නතර කරන ලෙස එහි උසස් නිලධාරියෙක් අද උපදෙස 12 October 2012
සන්දීප් බාමර් මහතා - එස්. එල්. පී. එල්. තරගාවලියට අනුග්රාහකයන් සෙවීම සම්බන්ධයෙන් ”ඇත්ත වශයෙන්ම අනුග්රාහකයන් ලෙස ඉදිරිපත් වූ අයට තරගාවලිය අළෙවි කරන්නට මා උත්සාහ කළා. අනුග්රාහකයන් අපේක්ෂිත සීමාවන්හි රැඳී සි 12 October 2012
දෑස අහිමි සෙබලාට ආලෝකයේ අත කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) ස 12 October 2012
සුව සේවා කඳවුරක් පවත්වයි (ධනංජය - පැල්මඩුල්ලේ සිට) - " බෝ නොවන රෝග" හඳුනා ගැනීමේ සෞඛ්‍ය කඳවුරක් පැල්මඩුල්ල රජයේ රෝහලේදී පැවැත්විණි. ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද 12 October 2012
දැරියගේ ආශාව ඉටුවේ උපතින්ම දෑත හා දකුණුපාදය අහිමිවූ වම් පාදයෙන් පහේ ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 153ක් ගෙන සමත්වූ දැරිය අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක 12 October 2012
ප්‍රජා සේවා රැසක් (නිලානි ධම්මිකා - ආරච්චිකට්ටුවේ සිට) - වයඹ ධීවර අමාත්‍යංශයේ හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙහෙය වීමෙන් ජනතා සේවයක් පැවැත්විණි. ප 12 October 2012
ඉඩම් හබෙන් නූපන් දරුවා මරුට ඉඩම් ආරවුලක් මත කළුතර කලමුල්ලේ අටමස් ගැබිනියකට ගැසූ පහරකින් කුසේ සිටි දරුවා මියගිය බව කළුතර රෝහල කියයි. ඔක්තෝබර් 30 වැනි දා දරුවා බිහ 12 October 2012
කන්නන්ගර සමරුව ඕස්ට්‍රේලියාවේ 1884 ඔක්තෝබර් 13 වැනි දින අම්බලන්ගොඩ, රන්දොඹේ උපත ලද, ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර, වයස අවුරුදු 12 දී තම පියාණන්ගේ රැකිය 12 October 2012
දඹුලු උප නගරාධිපති යළි රිමාන්ඩ් කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලුවැයි සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා ආර් පි 12 October 2012
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගයි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා ඉහළින්ම සමත්වූ අංජලී උපේක්ෂා මධුවන්ති රත්නායක තලාතුඔය කනිටු විදුහලේ ශිෂ්‍යාවට ගා 12 October 2012
ඩයෆර අන්දවා දිගටම වැඩ ගනී ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී ඇත. සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතාව වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැය 12 October 2012
බංගලි බොදු අයිතිය රකින්න ඉතාලියෙත් උද්ඝෝෂණ ඉතාලියේ වැනිසිය, වෙරොනා, මෝදනා, ප්ලොරන්ස් ආදී නගරවලින් පැමිණි බංගලිදේශ බෞද්ධයෝද රෝමය සහ ඒ අවටින් පැමිණී ශ්‍රී ලාංකිකයෝ ද රෝමයේ බංගල 12 October 2012
එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය අනතුරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශී‍්‍ර ලංකා පිල පරාජය වීමෙන් පසුව කි‍්‍රකට් ලෝලීහු සිය අවධානය මුදලට තරග පාවාදීමට සූ 12 October 2012
ලංකාදීපය තව ඉස්සරහට ලොව පුවත්පත්, වෙබ්අඩවි, රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය 33000ක් අතරින් ලංකාදීප පත්‍රය හා ලංකාදීප.lk වෙබ්අඩවිය ජනප්‍රිය අතින් දෙවැනි තැ 12 October 2012
ලෝක කැරම් ශූරතාවලිය කොළඹදී හයවැනි ලෝක කැරම් ශූරතාවලිය මේ මස 31 වැනිදා කොළඹදී ආරම්භවේ. එය නොවැම්බර් මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හොටලයේදී පැවැත්වේ. අන්තර්ජාතික ක 12 October 2012
කලාපීය වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානය චෙන්නායි නුවරින් ශ්‍රී ලංකාවට ගෙන එයි ලෝක වොලිබෝල් සම්මේලන (2012-16) නිලවරණයේදී සිය ජයග්‍රහණයට දායකවීම අගය කරමින් එහි නව සභාපති බ්රසිල ජාතික ආචාර්ය ආරියා ගායා මහතා ජාත්‍ය 12 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026