ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ මුම්බායි ඒකාබද්ධ පිල අතර මුම්බායිහි ජිම්කානා ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති පුහුණු තරගයෙන් මුම්බායි ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 189
(ශ්‍රීපාලි වීරක්කොඩි 11, චමරි අතපත්තු 11, ශෂිකලා සිරිවර්ධන 14, සඳමාලි දොළවත්ත 27, ඒෂානි ලොකුසූරිය 14, චමනි සෙනෙවිරත්න 38, ප‍්‍රසාදිනී වීරක්කොඩි 39, ලක්‍ෂ්මන් යාදේව් 20/2, මුකුන්ඞ් සර්දාර් 21/2, මොහොමඞ් සයිඞ් 23/3)
මුම්බායි ඒකාබද්ධ පිල ඕවර 42.3 කදී කඩුලූ 6 ට 194
(අෂුටොෂ් සිං 50, අභිෂේක් දේසායි 49, ශෂිකලා සිරිවර්ධන 26/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවෙනි කෑම (ස)
නංගිලා ක්‍රිකට් ගැහුවට කමක් නැහැ. එහේ මෙහේ රෑ පානේ ඇවිදින්න නම් යන්න එපා. (නි)
ලංකාවේ කාන්තා ක්‍රිකට් තවම "පණ " මදි (ස)
හිනා වෙන්න එපා. දිරි දෙන්න. මේ නංගිලා යන්තම් ඇවිදින්න පටන් ගත්තා විතරයි. වැඩි කලක් නොගොසින් සියල්ලෝම පරදවා දුවන්න පටන් ගනීවි. මව් බිමට කීර්තිය අත් කර දේවි. ලෝක පූජිත වෙන්න එක් රැයෙන් බැහැ. ඔය ක්‍රිකට් ගහන නංගිලා මෙම තීරුවේ සමහර අය පළකර තබෙන අදහස් බැරිවෙලාවත් ඇසගැහුනොත් ඒ ගැන හිත් අමනාප කර ගන්න එපා. තව තවත් ධ්‍යෛර් මත් වෙන්න. ලොක පූජිත දේශකයෙක් වූ ඩේල් කානගී වරක් මෙහෙම ප්‍රකාශ කළා ‘‘ඕනෑම මොඩයෙකුට පුළුවන් විවේචනය කරන්න, අපවාද කරන්න සහ චෝදනා කරන්න- හුඟක් මොඩයෝ එහෙම කරනවා.“(නු)
හැදි මිටේ දිගට කියනවානේ ගැහැණු නුවණ තියෙන්නේ. (නි)
අයියෝ! අපි කොච්චර කිවුවත් ඉතින් අහන්නෙ නැහැනේ. (නි)
මීට වැඩිය හොඳයි එල්ලේ ගැහුවානම් (ස)
කිව්වෙම් සුපර් සික්ස් වලට එනව කියලා. (ස)
ශාන් මොනවාද මේ වෙලාතියෙන්නෙ.!(නු)
පුහුණු තරඟය ඔහොම නම් අනික්වා කොහොම වේවිද ?(ස)
අපේ අය ඇඟ හොල්ලා දුවන්න පනින් බය ඇති. ඒකයි (ස)
අපේ කාන්තා පිල ගහලා තියෙන්නේ මුම්බායිවල පිරිමි කණ්ඩායමක් එක්කද?(නු)
පුදපු ගමන් කාපි යකි කිව්වලු (ස)