ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කය හඹායන ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 161 (කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 10 කදී කඩුලූ 2 ට 60 (ෂෝන් මාෂ් නොදැවී 22, ජෝජ් බේලි නොදැවී 22)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා
සුදේෂ් Monday, 28 January 2013 06:09 PM
අපි 99.99999999න් දිනුම්. (නි)
නිරෝෂන් Monday, 28 January 2013 06:16 PM
අපි දිනුම්! සුභ පැතුම්! (නි)