විධිමත් පරීක්ෂණයක් නොකොට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියගේ වැඩ අත්හිටුවීයයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයෝ පිරිසක් සංස්ථාව ඉදිරිපිට උද්ඝොෂණයක් කළහ.
විධිමත් පරීක්ෂණයක් නොකොට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියගේ වැඩ අත්හිටුවීයයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයෝ පිරිසක් සංස්ථාව ඉදිරිපිට උද්ඝොෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ද්‍රජිත්ට මගේ මනාපය නුඹට හැමදාම කරන මේ දේවල් බලාගෙන ඉදලා එපා වෙලා..!(නු)
අද හැම ප්‍රශ්නෙටම පිළියම් හොයන්නේ මෙහෙම තමයි (නි)
බලාගෙන ගියහම එතැනත් ප්‍රශ්න වගෙයි. (නි)
ඉතා මෑතකදී මහජන මුදලින් ගෙන්වූ කැරලි මර්දන උපකරණ හා කඳුළු ගෑස් වලටත්, පැය හතලිස් අටේ නීතියේත් ආරම්භක උත්සවය පවත්වන්න අවස්ථාවක් නිර්මාණය කරන්න වගේ. යකඩ මල්ලට ගුල්ලන් ගැසූ රටේ ඔයාලගේ පන් මල්ලට අමුතු ආරක්ෂාවක් කොහෙන්ද මහත්වරුනි ? අපි මේවා බලා කාලකන්නි සතුටක් ලබනවා වගේ පෙනෙනවා ඇති. එහෙත් අපට ඇත්තටම කණගාටුයි. හෙට ඔබ සැමගේ (අපෙත් ඇතුළුව) පෞද්ගලික ප්‍රශ්න බවට පත් වන්නේ ඊයේ අප නොසළකා හැරි පොදු ප්‍රශ්නම තමා. අපි කියන දේ තේරෙන්න වැඩි කලක් යන එකක් නැහැ. (නි)
ලක් වනිතා පෙරමුණත් බැස්සනම් ඒ නෝනලාටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙයි..!(නු)
ඉන්ද්‍රජිත් කියන එක හරියටම හරි. (නි)
ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණයක් (ස)
විධිමත් පරීක්ෂණ නොපැවැත්වීම දැං තනතුරු වලින් ඉවත්කිරීමේ නව ක්‍රමවේදය වෙන්න ඇති..!(නු)
ඉන්ජිනේරුවෝ නැති ඉන්ජිනේරු සංස්ථාවක් ඕනෑ වෙලා වගෙයි. (නි)
හා හා හා... කට කට.... (නි)
කෙටියෙන් කියනවානම් ඉන්ද්‍රජිත් හරි . (ස)