බලපිටිය වතුරගම මාදැල් වරායේදී කිලෝ පනස් දහසක පරා මාළු අල්ලා ගත් බව ධිවරයෝ කියති.
පරාවකුගේ සාමාන්‍ය බර කිලෝ අටක් පමණ වේ. කිලෝවක කොළඹ මිල රුපියල් 800ක් පමණ වේ. මාළු තොගය කොළමට යැවිණි.
වතුරුගම මාදැල් වරායේ මේ වසරේ ලද වැඩිම වටිනාකම මෙයයි.
බලපිටිය වතුරගම මාදැල් වරායේදී කිලෝ පනස් දහසක පරා මාළු අල්ලා ගත් බව ධිවරයෝ කියති.
පරාවකුගේ සාමාන්‍ය බර කිලෝ අටක් පමණ වේ. කිලෝවක කොළඹ මිල රුපියල් 800ක් පමණ වේ. මාළු තොගය කොළමට යැවිණි.
වතුරුගම මාදැල් වරායේ මේ වසරේ ලද වැඩිම වටිනාකම මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මාළු ලැබෙන්නේ මොකද දන්නේ නෑ..ටිකක් අවධානයෙන් ඉන්න වෙයි (ස)
මිනිස්සු ආහාරයට ගන්න මාළු නේද මේ ජරාගොඩේ දාලා තියෙන්නේ (ස)
අපෝ පාප කන්දරාවයි (ස)
අයියෝ දැල් ඇද්දම මාළු මෙහෙම තමයි ගෙනැත් දාන්නේ. ඔයා වැල්ලට ගිහිල්ලම නැද්ද කවදාවත් (ස)
ලාබෙට ගන්න පුළුවන් වේවි (ස)
කට අරගෙන ගොඩක් මාළු මැරිලා තියෙන්නේ ..හුස්ම ගන්න බැරිව දුක් විදලා ..අපිත් වතුරට දාල හුස්ම ගන්න බැරිව හිටියොත් මොන වගේ දුකක් දැනෙයිද ? (ස)
හේමන්ත ඒ ජරා ගොඩක් නෙමෙයි මුහුදු වැල්ල (ස)
කොච්චර මාළු තිබුණත් අපිට අඩුවට ලැබෙන්නේ නෑනේ (ස)
හිරු එළියෙන් ආරක්ෂා කරගන්න වැල්ලේ හංගලා තියෙනවද? (නි)
වැල්ලක මාලු වැලි ගොඩේ හංගන්නේ කරෝල කරන්නයි. (නි)
මෙහෙම පවු වැඩ කරන්නේ ඇයි කියලා අපේ අය බල සේනාව දැනගත්තොත් ජංජාලයයි වෙන්නේ. (නි)
කවුරු මොනවා කිවුවත්, කොච්චර මාලු හමුවුණත් මාලු වල ගණන් කඩේට ගිහින් ඇහුවහම අපේ ඇගේ මාලු නටනවනේ. (නි)
සංස්ථාවට නොදී කොළඹට යැවුවා නම් ලාබෙටම ගන්න තිබුණා මෙන්න කියලා. (නි)
අදහස් දමන අයගේ දැනුම නම් බිංදුවයි. එහෙම වසා තියෙන්නේ හිරු එළියෙන් ආරක්ෂා කරගන්න කියලා දන්නෙ නැද්ද? (නි)
අහුවෙලා ඉන්නෙත් ගිය ආත්මවල මේ වගෙ කට්ටිය වෙන්න ඇති. මේ ගොල්ලොත් දවසක අපිට කැවෙයි. (නි)
කොච්චර මාලු අහුවුණත් හැමදාම කන්න හදන්නේ පාරිභෝගිකයින්ගේ මාලුමනේ. (නි)
මාළු කොච්චර ගොඩ ගැහුවත් වැඩක් නැහැ මිනිසුන්ට කන්න ගන්න සල්ලි නැහැ..!(නු)
නිත්‍යා මඩල් වැල්ල ගැන අහලාම නැද්ද? මේ වැල්ලට හැම අවුරුද්දෙම දවසකට මේ වගේ විශාල පරා මාළු තොගයක් අහුවෙනවාමයි.. බය වෙන්න එපා ඒක සාමාන්‍ය සිදුවීමක්..!(නු)
කමල් බය වෙන්න එපා මේ මාළු අල්ලන එක නවත්වන්න කවුරුවත් එන්නේ නැහැ.. (නු)
එස්.ටී.එෆ්. එකෙන් ආවේ නැද්ද? (නි)
කොපමන මාළු ඇල්ලුනත් මාළු මිලෙහිනම් අඩුවක් නෑ (ස)
දන්න දන්න අයට මාළුවා ගානෙවත් බෙදලා දෙන්න (ස)