කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක හිමියන්ගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් සියක් නමක් වෙත දානය පිරිනැමීමේ පිංකමට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සමාජීය හා ශාසනීය මෙහෙවර අගයමින් නාරාහේන්පිට සිට තිඹිරිගස්යාය දක්වා දිවෙන ප්‍රධාන මාවත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවත ලෙසද මීට කලින් නම් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
විපක්ෂ නායකතුමා මේ දවස් වල පන්සල් වලමනේ. බොහොම හොදයි. (නි)
ඔයා ටිකක් පරක්කුයි සර්. (නි)
මේ වගේ දෙයක් දුප්පත් මිනිස්සු වෙනුවෙනුත් කළා නම් නේද හොද? (නි)
හෙද හෙදියන් රකින ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.. ඔබ වහන්සේ නොමැතිනම් හෙද සේවය තාමත් වහල් සේවයක්..!(නු)
සිල්වා , ඔයා තවමත් කැලයකද ජීවත් වෙනනේ. මේ හාමුදුරුවරුන් දුප්පත් පොහොසත් මිනිස්සුන්ට කරන සේවය මදිද ? (ස)
මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ සිටි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො නෙමෙයි නේද? (නු)
ඉතාම උතුම් ක්‍රියාවක්...!(නු)