අම්පාර උහන පාරේ අලි වංගුව අසලදී වාහනයක ගැටී අසාධ්‍යව සිටි මුවකු ගැන ආරංචිය ලැබුණු වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ලලිත් කුමාර මහතා මුවාට ජීවිතය දෙන්නට උත්සාහ කරයි.
වනජීවී කාර්යාලයේ රියැදුරු ජී.එම්.ජී. ප‍්‍රියන්ත ලාල් මහතාද ඊට සහය වෙයි. මුවා වැටී සිටි තැනින් ගිය රියැදුරකු ඒ ගැන වනජීවී නිලධාරීනට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකෙ අය තුවාල වූ සතුන්ට ප්‍රතිකාර කරන්න දන්නේ නැහැ..!(නු)
හැබැයි ඔය මහත්තයට හරියට තරහා යනවා, මුවා පරිස්සමින්. (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා...!(නු)
ඔබලාට සොබාදහමේ ආශිර්වාදය හිමි වේවි (ස)
ඇත්තටම සතාව බේරගන්න කරන දෙයක් නම් ඒ අයව තිස්තුන්කෝටියක් දෙවි වරු ආරක්ෂා කරත්වා..!(නු)
වනජීවිී උදවියට බොහොම පිං.. එම සතා ජීවිත්උනේ නැතත් උත්සාහයයක් ගැනීමම වටිනවා.. අනේ සතා බේරේවා..!(නු)
ඒ දේවතාවන් මනු ලෝ තලයේ වාසනාවන් !! (ස)
මෙවැනි සතුන් මරලා ආහාරයට ගන්නා මිනිසුන්ට කදිම ආදර්ශයකි.. ඔබගේ උත්සාහය සාර්තක වේවා මහත්වරුණි.!(නු)
මුවා මැරෙයිද ?(ස)
කිසිම ගානක් නැතුව කහ ඉර උඩදිම මිනිස්සු හප්පගෙන යන කාලෙක මුවෙක් ගැන මොන කතාද ? (ස)
රාජකාරිය පැහැර හරින වනජීවි මහත්වරුත් කිහිප දෙනක් ඉන්නවා (ස)
මෙවැනි උතුම් මිනිසුන් ලංකාවෙ දැං දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්..!(නු)
අයියෝ! අර බෙල්ලෙන් නේද අල්ලගෙන ඉන්නේ? (නි)
දෙයියොත් බෙලිකප්පන කලියුගකාලෙ මනුස්ස දෙවිවරු. (ස)
ලංකාව සුන්දර කරන මේ වගේ සතුන් සමහර දෙපා සතුන්ට වැඩිය කොච්චර වටිනවද... (ස)
මිනිහෙක් වැටිලා හිටියොත් අහක බලන් යනවා බල්ලෝ මුවෝ හොස්පිටල් ගෙනියනවා .(ස)
අපි කොහොමත් මිනිස්සු මරලා සත්තු ඇති කරන රටක් වෙලා (ස)
මෙන්න මිනිස්සු (ස)
කොහොම හරි මුවාව ගොඩ ගන්න බලන්න , පව් සතා (ස)
අප්පේ අර මනුස්සයා මුවාගේ බෙල්ලෙන් නේද අල්ලගෙන ඉන්නේ (ස)
හොඳ වැඩක් සර් (ස)
අර තියෙන්නේ රෝහලක් පාරෙන් එහා පැත්තෙ..!(නු)
මූව හප්පපු රියදුරාත් ඌව වාහනයේ පටවාගෙන නොයන්න ඇත්තේ පවු කරන්න අකමැති නිසා වෙන්න ඇති. (නි)
මේ සතාව බේරගන්න ලැබේවා..!(නු)