ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය ලැබූ ඕස්ටේ‍්‍රලියානු නායක ජෝජ් බේලි පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
පළමු විස්සයි20 තරගයට ක‍්‍රීඩා කළ ළහිරු තිරිමාන්නගේ ස්ථානයට පිල දඟ පන්දුයවන අකිල ධනංජය ද, බෙන් කටින්ගේ ස්ථානයට ජේම්ස් ෆොල්ක්නර් ද මෙහිදී කැඳවා තිබේ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම:
කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග සහ අකිල ධනංජය
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම:
ඬේවිඞ් වෝනර්, අරෝන් ෆින්ච්, ෂෝන් මාෂ්, ජෝජ් බේලි, ඇඩම් වෝජස්, මැතිව් වේඞ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජේම්ස් ෆොල්ක්නර්, මිචෙල් ස්ටාක්, සේවියර් ඩොහර්ටි සහ බෙන් ලාෆ්ලින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd