( වරුණ කන්නන්ගර - නවදිල්ලියේ සිට ) - ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහල්ලා නේරු විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියෝ ජාත්‍යන්තර ආහාර උළෙලක් පැවැත්වුහ. එහි සිටින ශ‍්‍රී ලාංකික සිසුහු තේ, ඉඳි ආප්ප සහ කොත්තු මේ උළෙලට ඉදිරිපත් කළහ. ලංකාවේ තේ සහ කොත්තු වලට ඉහල ප‍්‍රතිචාරයක් ලැබිණි. මෙම උළෙල සඳහා චීනය, ප‍්‍රංශය, දකුණු අප‍්‍රිකාව ඇතුළු රටවල් 23ක පමණ ආහාර ඉදිරිපත් කොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයිනේ. (නි)
නියමයිනේ. (නි)
නියම වැඩක්. ඒත් ඉන්දියාවේ අයට මේ තේ හරියන්නේ නැහැ. හොදවැයින් පුන්නක්කු ටිකක් දෙන්න ඕනෑ. (නි)