දියමන්තිය සොරකම් කළ බව චීනා පිළිගනී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේ රන් හා මැණික් ප්‍රදර්ශනයේ දී රුපියල් දහඅට ලක්ෂයක දියමන්තියක් සොරකම් කළ බව චීන ජාතික චූ සෙන් කොළඹ 10 October 2012
චෝදනාවන්ට ලක්වූ විනිසුරුවන්ට තරග තහනමක් මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යැයි චෝදනා ලැබ සිටින විනිසුරුවරුන්ට තාවකාලික තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ එහ 10 October 2012
පිපාසෙට නළ ළිඳක් හය මාසයක ගවේෂණයකින් පසු හිරියාලේ හිරිපිටියේ කළුගලක් විද අඩි 206 ගැඹුරේ දී ජල දරයක් මතු කැරගත් බවත් මිනිත්තුවට ලීටර් හාරදහසකට වැඩි ජල 10 October 2012
බංගලි පන්සල් වලට ලංකාවෙන් උදව් බංගලිදේශයේදී අන්තවාදීන් විසින් වැනසුනු බෞද්ධ පන්සල් හා දේපොළ වෙනුවෙන් පිහිටවීමේ අරමුදලක් මහනුවරදී අද ඇරැඹිණි. ආණ්ඩුකාර ටිකිරි කො 10 October 2012
ලක් පුතා ලොකු වැඩක් කරයි ගොඩබිම, ගූවනේ හා මුහුදේදි ජිවීත ආරක්ෂා කිරිමට රාජකීය හමුදාව විසින් කුඩා ළමයින් සදහා දුන් පුහුණු පාටමාලාව හැදැරිට මහා බ්‍රිතාන්‍ය 10 October 2012
සැකකරුවන්ගේ හැඩරුව චිත්‍රයට නඟයි අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන්ගේ හැඩරුව ඇතුළු විස්තර අනුව සැකසුණු චිත්‍ර මාධ්‍ය මගින් ප්‍රකා 10 October 2012
ඕස්ටේ්රලියා ගමන වවුනියා පොලිසියෙන් නවතී ඕස්ටේ්රලියාවට යන්නට ගිය උතුරේ සහ බස්නාහිර වැසියෝ 31 දෙනෙක් බසයකින් යද්දී වවුනියාවේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් එක් අයකු 10 October 2012
භීතිය නැති කළාට පොලිසියට කිරිබත් වසර හතරක දී කාන්තා ඝාතන 14ක් සිදු වූ කහවත්ත කොට කෙතන පිහිටැවූ පොලිස් මුර පොළේ සේවය අගයමින් ගැමියෝ අද එහි පොලිසියට අද කිරිබතින් සංග්‍ර 10 October 2012
විනිසුරුවන් මුදලට තරග පාවාදීමට සූදානම් වීම ගැන අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්ෂණයකට සැරසෙයි කි‍්‍රකට් විනිසුරුවරුන් විසින් මුදලට තරග පාවාදීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් චෝදනා එල්ල කරන ලද විනිසු 10 October 2012
‘ඒඩෙක්ස්’ කී‍්‍රඩා උළෙලෙන් කොළඹ අසරණ සරණ සමිතිය සංවිධානය කළ 22 වැනි ජායිපූර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන්නන්ගේ ක්‍රීඩා උළෙල ‘ඒඩෙක්ස් - 2012’ කොළඹ කැම්බල් පෙදෙ 10 October 2012
14 න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජපන් සංචාරයක ජපාන-සාක් සහයෝගිතා වයස 14න් පහළ පාපන්දු වැඩසටහනට සහභාගීවීම සඳහා වයස 14න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගිය 10 October 2012
ප්රවීණයන්ගේ බැඞ්මින්ටන් ක්‍රීඩා සමාජය පිහිටුවීම 15 දා හිටපු බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ප්රවීණයන්ගේ බැඞ්මින්ටන් ක්‍රීඩා සමාජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබේ. ක් 10 October 2012
ආසියානු මුහුදු පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නව දෙනකුගේ කණ්ඩායමක් හොංකොං දේශයේදී මෙම 21 වැනිදා පැවැත්වෙන පස්වැනි ආසියානු (කිලෝමීටර් පහේ) විවෘත පිහිනුම් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩා 10 October 2012
ගුරු දා සරසවි ගුරු වර්ජනය අවසන් ? මාස තුනක පමණ කාලයක සරසවි ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. බොහෝ විට රජය 10 October 2012
කුලසේකර ‘චැම්පියන්ස් ලීග්’ යයි දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග් 2012’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන චෙන්නායි සුපර් කිංග්ස් පිලට ශ්‍ර 09 October 2012
ජයකොඩි යළිත් පොලිස් මාධ්‍ය පුටුවට ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස බදාදා යළිත් වැඩ බාරගැනීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප් 09 October 2012
තමිල්නාඩු ගමන් තහනම ඉවරයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකිකයනට නිකුත් කළ උපදේශනය අද (9) සිට ඉවත් කළ බව විදේශ අමාත්‍යාංශය කියයි 09 October 2012
කොරෙක්ස් සිරප් තහනම් ”කොරෙක්ස්” නාමය යටතේ කැස්ස සඳහා වන සියලූ සිරප් වර්ග තහනම් කිරීමට රජය තීරණය කරයි. මත්වීම සඳහා තරුණ පිරිස මෙම සිරප් ඉවක් බවක් නැතිව පා 09 October 2012
කලකට පසු අම්පාරට වැසි මාස හයකට පසුව අද අම්පාරට මහා වැසි වැටුණේය. අම්පාරේ බොහෝ වැව් අමුණු සිඳිගොස් තිබිණි. මිනිත්තු 45ක් පමණ වැසි ලැබුණු බව නගර වැසියෝ කියති. 09 October 2012
”ආරක්ෂාව දෙන්න පොලිස්පතිට බැරිවුණා” අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමට පෙර සිටම තර්ජන එල්ල වී තිබුණත් ඔහුට ආරක්ෂාව සැලසීමට පොලිස්පති අපොහොසත්වී 09 October 2012
ත්‍රිරෝද රිය තිදෙනකුට සොහොනක් වේ කොළම මහනුර මාර්ගයේ වේවැල්දෙණියේ දී ලොරියක් හා ත්‍රිරෝදරියක් ගැටී ත්‍රිරෝද රියේ සිටි වාත්තු ශිල්පීහු තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවු 09 October 2012
බුදු සසුණට තව හෙණයක් පාත්වේ බුදු දහමට නිගා කරමින් වංචා සහගත ලෙස සිවුරු පොරවාගෙන සංවිධානාත්මක ලෙස මුදල් එකුතු කරමින් විවිධ අපරාධ කරන කණ්ඩායම් සිටිතියි බොද 09 October 2012
කැසිනෝ ගසා ලක්ෂ පනහක් දිනුවාලූ ජපාන නීතිඥයකු බව කියාගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ පනහක පමන ඇමෙරිකා හා හොංකොං ඩොලර් හා දකුණු කොරියා වොං සමග සැකපිට අත්අඩංගුවට ගත් බව 09 October 2012
බදාදා සිට උසාවි යළි වැඩ නීතියේ ස්වාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රකින ලෙස රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වී 09 October 2012
මාලනී යළි මන්ති‍්‍ර ගිය මාසයේ සිය මන්ති‍්‍ර පදවියෙන් ඉල්ලා අස්වූ මාලනී ෆොන්සේකා නිළිය යළි අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී මන්තී‍්‍ර පුස්තකයේ අත්සන් 09 October 2012
පුරා විදු බිමේ සූදු ගල් කඩන්න බෑ ගල්කිරියාගම පුරාවිද්‍යා රක්ෂිතය ද පිහිටි නිසල ආරණ්‍ය සේනාසනයේ සූදු ගල් අපනයනය කරන බී.ටී.සී ඉතාලි සමාගමට එරෙහිව කැකිරාව මහේස්ත්රා 09 October 2012
අලත් මහ පාරේ ගොවියෝත් මහ පාරේ අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැස්වූ සමස්ථ ලංකා ගොවි ජන සංගමය අ 09 October 2012
ගාලු උසාවියත් අද වැහේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවරුන්ගේ රැස්වීමේදී අද ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන බවත් බදාදා රාජකාරී තීරණය වනුයේ ඒ අනුව 09 October 2012
මහාධිකරණ විනිසුරුවරුත් වැඩ වරති ශ්‍රී ලංකාවේ උසාවි කටයුතු අදත් අඩපණ විය. අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අද දෙවැනි දින 09 October 2012
මැණික්හින්නෙත් ගින්නක් මැණික්හින්න ගල්ඔළුවේ නූඩ්ල්ස් නිෂ්පදන ආයතනයක ගින්නකින් යන්ත්‍ර සූත්‍ර කිහිපයකට හානි සිදුව ඇති බව මණික්හින්න පොලිසිය කියයි. කිසි 08 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026