අඹන් ගඟේ ගංවතුරට ගසාගෙන විත් පොලොන්නරු, කලහගල වන ලැහැබක මඩේ එරී සිටි වයස අවුරුදු තුනහමාරක පමණ අලි පැටවකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව ක්‍රියා කළහ.
නිරාහාරව සිටි මේ අලි පැටවා ගිරිතලේ වනජීවී කාර්යාලයේ වන ජීවී පශු වෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා ප්‍රමුඛ නිලධාරීහු කණ්ඩායමක් පැමිණ අලි ප්‍රතිකාර කැර රිටිගල ඇත් අතුරු සෙවනට බාර දීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පැන්චාගේ වාසනාව් (දී)
ලොකු පිනක් කරගෙන තියෙන්නේ..(නු)
සැඩ පහර කොච්චර පළු ඇත්ද අලි බබෙක් උනත් ගගහෙන යන්න..!(නු)
වන ජීවී පශු වෛද්‍ය නිලධාරීනට ස්තුති (දී)
අනේ ඔබල සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
හුරතල් අලි පැටියෙක් (දී)