දෙහිවල සතුන්වත්තේ කාල් නම් මුහුදු සිංහයා (6) අද මිය ගියේය. සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ජර්මන් සත්වෝද්‍යානයකින් දෙහිවලට ලැබිණි.
දැන් එහි ඉතිරිව සිටින්නේ මුහුදු සිංහයන් දෙදෙනෙකු පමණි.
දෙහිවල සතුන්වත්තේ කාල් නම් මුහුදු සිංහයා (6) අද මිය ගියේය. සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ජර්මන් සත්වෝද්‍යානයකින් දෙහිවලට ලැබිණි.
දැන් එහි ඉතිරිව සිටින්නේ මුහුදු සිංහයන් දෙදෙනෙකු පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නිදහසේ ඉන්න අහිංසක සත්තු ගෙනල්ලා කූඩු කරන්නේ? සතුන් හුවමාරු කිරීම ඉස්සර මිනිස්සුන්ව වහල්ලු ලෙස හුවමාරු කළා හා සමානයි. මින්සුන්හේ මානුෂික ගති තාම දියුණු වෙලා නැහැ. සතුන් කූඩු කර ඇති සියලු සත්ව උද්‍යාන වසා දැමිය යුතුයි. (නි)
වෙන වෙන බලු සිංහයෝ ඉන්දැද්දී මුහුදු සිංහයා ගැන මේ රටේ අයට ගාණක් නැහැ. (නි)
මිනිසුන්ගේ සතුට වෙනුවෙන් සිර බත් කෑ මේ මුහුදු සිංහයා මනුෂ්‍ය ආත්මයක ඉපදේවා! කෙළවර අමා මහ නිවන් සැප ලැබේවා! (නි)
මාරාන්තික උපවාසයක් කළාද දන්නේ නැහැ. මොකද සත්තු කොහොමත් අනුකරනයට කෑමතිනේ. (නි)
මේක ස්වභාවික මරණයක්ද? (නි)
ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයින් සතුටු කරලා සමුගත් ජීවිතයක්. (නි)
කැළණියේ සිංහයාව දාමු (ස)
සියළු සත්ත්වයෝ නිදුක් වේවා...! නිරෝගි වේවා.! සුවපත් වේවා..!(නු)
තමන්ට හුරු පුරුදු පරිසරයේ සෙනෙහස නැති උනාම මුහුදු සිංහයෝ විතරක් නෙමෙයි මත්‍යෙයාත් මැරෙන වෙලාවල් තියෙනවා.. විදේශයෙන් ගෙනෙන සෑම සතෙක් ගැනම මනා වැටහීමක් අවශ්‍යයි..!(නු)