දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල අභ්‍යන්තර කොටස් වල ත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට සුළං වේගය (පැ. කී.මි. 60 පමණ) වැඩිවීමට ඉඩ තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd