ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී දැන් පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 20 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 137
(ඬේවිඞ් වෝනර් නොදැවී 90, ජෝජ් බේලි 11, ඇඩම් වෝජස් නොදැවී 25*
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිව්ස්ගේ පන්දු යැවීම හොද නායකත්වයකට පෙරහුරුවක්. (නි)
අපි දිනුවෝ...!(නු)
එතකොට යොහාන් පන්දුවට පහරදෙන එක ගැන කියන්නේ මොකක්ද? (නි)