පවුලේ සාමාජිකයන් සමග හොරව්පතාන දෑකැති කොකා වැවට ගිය වෛද්‍යවරයකුගේ රුපියල් 73,000ක් ද, රුපියල් 49,000ක් වටිනා ජංගම දුරකතනයක් ද සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
කැලෑවේදී ආහාර පිසගත් පිරිස වැවේ නාන්නට ගිය බවත්, ඉන් පිරිසක් දැලක් දැමූ බවත්, පෝදා එවැනි වැඩ නොකරන බවත් ගැමියන් අප්‍රසාදය පළකර බවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය පෝයට සෙට් වෙලා වගේ (ස)
පෝය දවසේ මස් කෑවට ඔන්න පල දුන්න (දී)
රෝහල් වල කරන ආඩම්බරකම් හැමතැනම දාන්න ගියහම ඔහොම දේවල් වෙනවා. (නි)
පෝය දවසේ මාළු කන එකට අප්‍රසාදය... එතකොට හොරකම් කරන එකට මොකක්ද පළකරලා තියෙන්නේ? (නි)
පෝය දවසේ ඔහොම කරනවට හොදම වැඩේ. (නි)
අපේ කොල්ලන්ට ජයවේවා! (නි)
තව පොඩ්ඩත් කැළේ ඇතුළට වෙන්න ආවා නම් ඔහොමවත් යවන එකක් නැහැ. (නි)
විනොදෙට කරන වැඩද මේ (දී)
කරලා තියෙන වැඩ දෙකම පවු වැඩ (දී)
මාළු බෑවට කොදම වැඩේ (දී)
දොස්තරට හොද වැඩෙ පෝය දවසේ මළු ඇල්ලුවට (දී)
හොරාට පෝයක් පූජනීය ස්ථානයක් අවශ්‍ය නැහැ.. හොකරම් කරන්න ඉදිරියටවත් මේ වැනි මෝඩනම් නොකරනන්න වග බලා ගන්න...!(නු)
පෝය දවසේ මාළු බාපු එක වැරදි නිසා වෙන්නති ගම්මු දොස්තරගේ සල්ලි හොරකම් කළේ.. හරියට කඩුවයි කිනිස්සයි වගේ වැඩ දෙකම..!(නු)
සල්ලියි,ජංගම දුරකතනයයි කොහේද තිබුණේ? (නි)
පරිස්සම කෝකටත් හොදයි (දී)
මාළු ඇල්ලීමත් පවක්... සල්ලි හොරකම් කිරීමත් පවක්.. දෙපෝය දා දෙගොල්ලම කර ඇත්තේ පව් නේද? (දී)
කිසිම ගැලපීමක් නැති පුවතක් (ස)