6 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
නුවරඑළිය හා මහනුවර පාසල් හෙට වසා තැබෙයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනයේදී වසා තැබිමට මධ්‍යම පළාත් සභාව තිරණය කර තිබේ... 14 minutes ago
Y ලලිත් - කටාර් · 1 hour ago බඹරු හතරකගේ විස දෙබරෙකුගේ විෂට සමානයි. දෙබරු හතකගේ විෂ නයෙකුගේ විෂට සමානයි. (නි) Reply 0
Y අමිලා · 1 hour ago මෙතන අදහස් දක්වන ගොඩක් අයට මේ දුප්පතුන්ගේ දුක විහිළුවක් වෙලා... කතාවට අදාළව වැඩදායී අදහසක් දැක්වුවෙයාත් නේද හොද?(නු) Reply 0
Y දෝහා · 1 hour ago ඉස්සර නම් අහන්න ලැබෙන්නේ හමුදා ප්‍රහාරයක් ත්‍රස්ත ප්‍රහාරයක්.. දැං දැං අහන්න ලැබෙන්නේ බඹර ප්‍රහාර ගැනනේ..!(නු) Reply 0
Y දෝහා · 1 hour ago දැං ඔබරුන්ටත් මතට තිත ක්‍රියාත්මක කරන්න වෙනවා. වැඩියෙන් රොන්ගෙන මත් උනාම තමයි පන්න පන්න අනින්නෙ..!(නු) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරුන්ට වැඩිය දෙබරු විසයි. (නි)
බඹරු හතරකගේ විස දෙබරෙකුගේ විෂට සමානයි. දෙබරු හතකගේ විෂ නයෙකුගේ විෂට සමානයි. (නි)
මෙතන අදහස් දක්වන ගොඩක් අයට මේ දුප්පතුන්ගේ දුක විහිළුවක් වෙලා... කතාවට අදාළව වැඩදායී අදහසක් දැක්වුවෙයාත් නේද හොද?(නු)
බඹර පහස ලබන පිරිමියෙකුත් ඉදලා..!(නු)
ඔන්න මාමේ ඔබරු ඇවිත්. නෑනලට කරපු වැඩේ නම් වැරදි බඹරෝ..!(නු)
ඉස්සර නම් අහන්න ලැබෙන්නේ හමුදා ප්‍රහාරයක් ත්‍රස්ත ප්‍රහාරයක්.. දැං දැං අහන්න ලැබෙන්නේ බඹර ප්‍රහාර ගැනනේ..!(නු)
දැං ඔබරුන්ටත් මතට තිත ක්‍රියාත්මක කරන්න වෙනවා. වැඩියෙන් රොන්ගෙන මත් උනාම තමයි පන්න පන්න අනින්නෙ..!(නු)