ත්‍රිකුණාමලයේ කුච්චවේලියේ පොදවකට්ටු කලපුවේ ඔරු පදිමින් සිටි පිරිසක් අතර වූ දැරියක (15) ඇගේ සොහොයුරා (6) ගිලි මියගිය බව පොලිසිය කියයි. තිදෙනෙකුට පමණක් යා හැකි ඔරුවක අට දෙනෙකු සිටි බවත් ඔරුව පෙරළුන පසු තිදෙනෙකු පීනා ගොඩට ආ බවත් තවත් පිරිසක් ඔරුවේ එල්ලී සිටි බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය හිතන්න ඇති ත්‍රීවිල් එකේ යනවා වගෙයි කියලා. (නි)
අනේ මගේ දරුවො දෙන්නා මතක් උනා..!(නු)
අනේ මන්දා මේවා කාගෙ වැරදිද කියලා..!(නු)
මේ දරුවො මොනවා දන්නවාද? ඇයි මේ තරම් අකල් මරණ අපට අහන්න ලැබෙන්නේ..!(නු)
දෙමවුපියන් පොඩි දරුවන්ට ඕනෑ ඕනෑ විදියට මෙහෙම නටන්න දෙනවද? (නි)
අපරාදේ ජිවිත නැතිඋනා.දැන්වත් කල්පනා කරලා වැඩ කරන්න