කොළඹ වරායේ සිට බ්ලූමැණ්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වා නැව්වලට යොදා ගන්නා තෙල් ප්‍රවාහනය කෙරෙන නලයක සිදු වූ කුඩා සිදුරකින් අද උදෑසන සිට තෙල් කාන්දු වන්නට පටන්ගත්තේය. බ්ලූමැන්ඩල්හි රේල්පාර වත්ත වැසියන් මේ බව බලධාරීන්ට උදෑසනම දැනුම් දුන්නද සවස් වන තුරුම එයට නිසි විසඳුමක් ලබා නොදුන් බවත් මෙය අද රාත්‍රියේදී විශාල වශයෙන් කාන්දු වීමට පටන් ගතහොත් ලොකු විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙය හොද ඉල්ලමක්. තෙල් සංස්ථාවෙ දැනට තියෙන පාඩුවට මේ තෙල් කාන්දු වග කියන්න ඕන..!(නු)
ඔය පාඩුව තව ටික දවසකින් පියවන්න පියවර ගනීවි. (නි)
මේක කාන්දුවිමක් නොවේ. කාන්දු කිරීමක් එම්.එම්.4 කටුවකින් විදලා එය යකඩ උලකින් පලල් කරලා හීනි පෙට්ට්‍රල් බටයක් දාලා හෑකි තරම් අදිනවා.ඒට පස්සේ මේකෙ ප්‍රචාරය වෑඩිවෙනකොට කන්දුවක් බවට පරිවර්තනය කරනවා.තෙල් බට ගොඩක් අයගෙ ජීවන මර්ගය වෙලා හමරයි.මේක අද ඊයෙ සිදුඋන වෑඩක් නෙමේ .මේකට හේතුව තෙල් බට පොලව මතුපිට පිහිටා තිබීමයි.ම්ත්ද්‍රව්‍ය වලට ඈබ්බෑහිවු අයවලුන් ලවා වෑඩේ කරගෙන ප්‍රතිලාබ ලබන්නේ වෙන කොටසක්.තෙල් නෑවක් ලංකාවට එනකොට එන තෙල් වර්ගය ලෝඩ් කරද්දී මේ අය දන්නවා.ලී මිටක් බටයට තබා අනෙක් කොන කනට තබා ප්‍රෂර් එක බලලා තමා කරන්නේ.(නු)
මේවා ගැන බලධාරීන් මීට වඩා සොයා බලන්න ඕන..!(නු)
ඔය පොඩි සිදුර තව ලොකු කරලා හොරෙන් තෙල් ටික අදින්න කවුරුහරි උත්සාහ කරයිද දන්නෙ නැහැ. (නි)
තෙල් මිල වැඩි කිරීමෙන් මෙයින් සිදුවන පාඩුව පියවා ගත හැකි ය. (ස)
ඔන්න ආශ්චර්යයේ හැටි.. ගම්මු කඩිනමින් දැනුම් දුන්නත් ඒ ගොල්ලන්ට ගානක්වත් නැහැ.. කවුද හොයන්නේ... කවුද බලන්නෙ..?(නු)
මේ කාන්දුවීම් තුළින් කී දෙනෙක් යැපෙනවද ? (ස)
මේ නාස්තියත් ලීටරයෙන් අල්ලයි. වත්තේ ළමයි දුක්වෙන්න එපා අනේ. (ස)
ඒ ගැන සැලකිල්ලක් කරන්නෙ මොකටද ? සිද්ධ වෙන පාඩුව ගෙවන්න අප ඉන්නවනේ. (ස)
ඕකට ඉතින් අපි තමයි පලි .....හ ෙට අනිද්දා වෙනකොට ...පෙට්‍රල් ලිටරේ තව 10 කින් වැඩිකරයි ............ (ස)
අශ්වයා පැනලා ගියාට පසු ස්තාලය වසා දමා වැඩක් නැහැ.!(නු)
කොහොමත් වගකිවයුත්තන් අඩ නින්දේ..!(නු)