පයාගල කලමුල්ල මුහුදේ නෑමට ගිය දෙදෙනෙකුගෙන්(18 සහ 09) සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි. තවත් වැඩිහිටියකු අතුරුදන්වී ඇති බවද දියේ ගිලී බේරාගත් අයකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළැයි ද පොලිසිය සදහන් කරයි.
පයාගල කලමුල්ල මුහුදේ නෑමට ගිය දෙදෙනෙකුගෙන්(18 සහ 09) සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි. තවත් වැඩිහිටියකු අතුරුදන්වී ඇති බවද දියේ ගිලී බේරාගත් අයකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළැයි ද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙහෙම දේවල් අහන්න ලැබෙන්නේ යමක් කරන්නට පෙර සිතා නොබලන නිසයි. (නි)
හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන වැඩ වලින් විනාශවෙන ජීවිත අපරාදේ. (නි)
අපරාදෙ වටිනා ජීවිත දෙකක්.!(නු)
අපරාදෙ අඩු වයස් ජීවිත දෙකක්. දිය රකුසා වයස බලන්නෙ නැහැ.. වැඩිහිටි අය කියන දේ නොපිළිපදින්නන්ට පාඩමක්..!(නු)
නාන්න සුදුසු නුසුදුසු තැන්වල තවම නිසි වැඩපිළිවෙලක් යොදලා නැති හැඩයි..!(නු)
සංචාරකයන් ගැවසෙන තැන් මීට වඩා ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදිය යුතුයි..!(නු)
අපි කියලා මොනවා කරන්නද?(නු)
අපි ලංකාදීපයට ආදරෙයි. අන්තර්ජාලය සමග මෙලෙස සම්බන්ධ වන ප්‍රථම පුවත්පත ඔබයි. (නි)