පයාගල කලමුල්ල මුහුදේ නෑමට ගිය පිළියන්දල තරුණයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.. දියේ ගිලීමට ගිය පිරිසක් බේරාගත් බවත් තවත් පිරිසක් සෙවීමට කිමිදුම් කරුවන් යොදාගත්බවත් පොලිසිය කියයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අවදානම් තැන්වල නාන්න යන්නේ, පිහිනන්න යන්නේ ජීවිත වල වටිනාකම නොදැනද? (නි)
ලංකාවේ මිනිස්සුන්ට කොපමණ කිවුවත් වැඩක් නැහැනේ. (නි)
තවම නානවා ඇති. (නි)
කිසිම දෙයක් ගණන් නොගැනීමයි මේකට මූලිකම හේතුව. (නි)
අනේ මේ විහිං නැතිවෙන්නේ අපේ ජාතිය නේද? .. අපේ හාමුදුරුවන්ට මේව පේන්නැද්ද. (නු)
මෙයාලා ඕස්ට්‍රේලියාවටවත් පීනාගෙන යනවාද දන්නේ නැහැ.!(නු)
කොච්චරඋනත් ජීවිතයක් නැතිවෙනවා කියන්නේ මොන අපරාධයක්ද?(නු)
කාට පෙනුනත් දැං මොනවා කරන්නද? වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ..!(නු)
පව් ඕකෙන් දුක්විදින්නේ ජීවත්වෙලා ඉන්න අයයි..!(නු)