වැලිමඩ - නුවරළිය මාර්ගයෙන් පිදුරුපොල ගමට පිවිසෙන පාර නාය යෑමට ලක්ව කාලයක් ගත වී තිබුණද එය නිසි පරිදි පිළිසකර නොකිරීම හේතුවෙන් ඊට එරෙහි වු පිදුරුපොල ගම්වාසීහු අද කැප්පෙටිපොළ නගරයේ උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂණය අතරතුර එහි පැමිණි ඌව පළාත්සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා ඔවුන් හා සාකච්ඡා කිරීමෙන් පසු ගැටළුවට විසදුම් දෙන බවට පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂණය නිමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්ස ජිවිත ගැන හිතලවත් ඒවා කරල දෙන්න (දී)
ජයවේවා....ජයවේවා....ජයවේවා....(දී)
බලාගෙන ඉන්න කරලා දෙයි (ස)
පිදුරුපොල නෙමෙයි විදුරුපොල නේද හරි නම. (ස)
අසරණ මිනිස්සුන්ගේ ඉල්ලීම සලකා බලන්න (දී)
මරු කපොල්ලට උද්ඝෝෂණය කරලා වැඩක් නෑ.ගම් වැසියෙක් මරු තුරුලට යන්න කලින් ගමේ අය එක්ව මෙය පිලිසකර කර ගන්න(ස)
අසරණ මිනිස්සු (දී)
ගමේ වැඩක් ඉක්මනට කරන්න ඔන නම් ගමම එකතුවෙලා කරන්න උද්ඝෝෂණ වලින් ඔබට නිසි පල ලබා ගන්න පුළුවං...නොදැකපු ලොකු අයත් ඔබට බලා ගන්න පුළුවං.. ප්‍රමාධ උන වැඩත් එක රැයෙන් කරගන්න පුළුවං..!(නු)
අඩන්න ඕනෙලු කිරි එරෙන්න.. උද්ඝෝෂණයක් නැතිව වැඩක් කෙරෙන්නෙම නැද්ද දැං..?(නු)
හෙට අනිද්දා වෙනකොට වැස්ස නොනැවතුනෙත් ඒකටත් උද්ඝෝෂණය කරයි..!(නු)