තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ගිය සොලොස් හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට රෝහල් උපස්ථායකයෙක් හලාවත පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු හලාවත බංගදෙනියේ පදිංචිකරුවෙකි.
තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ගිය සොලොස් හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට රෝහල් උපස්ථායකයෙක් හලාවත පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු හලාවත බංගදෙනියේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දරුවෙක් අමාරුවේ වැටුන වෙලාවක කණගාටු විය යුතුයි. (ස)
ලෝකේ කාමාතුරයන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ (ස)
අනේ අප්පේ ධර්මද්වීපයට වෙච්ච දෙයක් (ස)
එල්ලුම් ගහ කෙසේ වෙතත් අඩුම තරමේ මේවා නැති කල හැකි වෙනත් නීතියක් හෝ ගෙන ආ යුතුයි (ස)
මේ මාතෘකාවෙන් මෙම කාන්තාවට හානියක් සිදුවෙනවා.. බලන්න ඉන්දියාවේ සමූහ දූෂණයකට ලක්වූ කාන්තාව පිළිබද මාධ්‍ය වාර්තාකල ආකාරය..!(නු)
සාමාන්‍ය ජනතාවට මේ වගෙ දඩුවම්. අපරාධකරුවන්ට...?? දෙන්න ඕනෑ දඬුවමට නීති කොන්දේසි ජාලයේම කොතන හරි පැටලුමක් තිබෙනවා. දෙවිවරුත් බෙලි කපන කාලෙක, මෙයාලට දෙන්න වෙන්නෙ සයිනයිඩ් කරලයි මරාගෙන මැරෙන බෝම්බ කිට් එකයි. (නි)
වයසට ගියත් සල්ලාලකමේනම් අඩුවක් නෑ (ස)
ළමයාව මෙහෙම අවස්ථාවකට පත් කළ දෙමාපියන්ටත්/බාරකාරයන්ටත් මේ කාමාතුර අවස්ථාවාදියා සමගම දඬුවම් දිය යුතුයි. ආරෝග්‍යශාලාවක් කියන්නෙ සොහොනක් වගෙ පාළු හිස් තැනක් නෙමෙයි. නිතරම මිනිස්සු ගැවසෙන තැනක මෙහෙම වෙන්න නම් තවත් කෙනෙක් අනිවාර්යෙන් උදවු කරලා ඇති. (නි)
අනේ මෙහෙමත් රටක (ස)
පිටිගල, ඔබ හරියටම හරි. (නි)
මුතුකුඩ, බොරු කතා කියන්න එපා. ඔයාලට අහිංසක රිසානාව බේරගන්න බැරුව ගියානේ. (නි)
බැරි වැඩ නොකරන් අබරෝ (දී)
මේ වගේ අය රෝහල්වල තියායන්නත් වටින්නේ නෑ, උපරිම දඩුවම් දීලා ගෙදර යවන්න (ස)
මෙවැනි අපරාදයකට සෞදියේ නම් කිසි සමාවක් ලැබෙන්නෙ නැහැ, (නු)
වරද දෙමාපියන්ගේ (ස)
ගූගල් එකේ අග්‍රදායක තැනක් වෙන්න ඇති. (නි)
බංගදෙනිය බංග වෙලා නේද? (නි)
එවන්න සෞදියට. එහේ මේකට බේත් තිබෙනවා. (නි)
මිනිසුන්ද ? තිරිසන්නුද මේ ඉන්නේ (ස)
හැම මිනිහෙක්ම වගේ අද විකෘති කාමයෙන් වියරු වැටිල. ඇයි මෙහෙම වෙන්නෙ? (ස)
මිට වඩා ටිකක් මානුෂික වෙන්න. " තුවාලයක් හදාගනී" - ඒ ළමයා හිතලා හදාගත්ත දෙයක් නෙවෙයිනේ? මේක රසගන්වන්නතරම් වටිනා ක්‍රියාවකුත් නෙවෙයි නේද? (ස)
අනේ මෙහෙම රටක් කියන්නේ නැතුව, "අනේ මෙහෙම මිනිස්සු" කියනවනම් නේද වඩා හොද. ලෝකයේ කොහෙවත් රටක වැරදි නොකරන මිනිස්සු නැ. ඒ වැරදි වලට රටට සාප කරන එක හොද නැ නේද? මම ජාතිවාදී යැයි ලේබල් ගහගෙන ඉන්න බුකියේ කඩ කාරයෙක් නම් නෙවෙයි. වෙනත් රටක ඉදන් මගේ රට ගැන බලන් ඉන්න කෙනෙක්, තාමත් මේ ශ්‍රී ලංකාව රත්තරන් (ස)
ඒ අන්කල්ගෙන්ම එල්ලුම් ගහ පටන් ගනිමු (ස)
අද සමාජය දරුවන් පරිස්සම් කර ගන්නේ නෑ (ස)
කෝ අපේ බොදු බල සේනා? (නි)
මේ අපරාධකාරයා අනිවාර්යයෙන්ම විවාහකයෙක් වෙන්න ඇති.(ස)
ඉස්පිරිතාලය ඉදිරිපිට වැරැද්ද ලියපු දැන්වීමත් ඔසවාගෙන ඉන්න සළස්වන්න හැකි විදිහට නීතිය වෙනස් කරන්න ඕනෑ. දඩ ගහලා වැඩක් නැහැ. (නි)
ජීවන්ත, ලංකාව රත්තරන්නම් වෙන රටකට වෙලා ඉන්නේ මොකද ??? (ස)
ජීවන්ත, තමා උපමා කොටගෙන අන් අයට හිංසා පීඩා නොකරන්න. (නි)
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනි (ස)
ෂහීර් එක්ක මමත් එකගයි. (නි)