ආසියානු , වැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වේ. බැංකොක් නුවරදී පෙරේදා (26) පැවැති ආසියානු රග්බි සංගමයේ විධායක සභා රැුස්වීමේදී මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ක්‍රීඩාවට දැන් හොඳ සහයෝගයක් ලැබෙනවා (ස)