දේවාල පෙරහරට රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සිව් දෙනෙක් මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මල්පෙරහරේ පාපැදිවලින් ගිය පිරිසකට පහරදීම බේරාන්නට ගිය කොස්තාපල් ද ප්‍රහාරයට ලක්වී ඇතැයි කියති.

පොලිස් කොස්තාපල් රෝහල් ගත කර ඇත.