චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 2 hours ago
Y ලලිත් - කටාර් · 1 hour ago මෙවැනි අනතුරු වළක්වා ගන්න සුදුසු ක්‍රමවේදයක් සළසන්න කාටවත්ම වුවමනාවක් නැති හැටි (නි) Reply 0
Y දෝහා · 1 hour ago ඒ මනුස්සයා ගස් කපන්නෙක්ද, පොල් කඩන්නෙක්ද කියන එක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. (නි) Reply 0
Y බුරම්පි සීයා · 1 hour ago උයන්වත්ත වැව තමා රයිගම් කෝරලේ සුන්දරම වැව. ටෙලි නාට්‍ය,දැන්වීම් බොහොමයක් මෙහි රූගත කෙරෙනවා. වැවේ දිය නෑම සඳහා තැන් කීපයක් තිබෙනවා. මෙහි අනතුරු දායක පැත්ත නම් මේ වැව පසුකාලීන අලුත් වැඩියා නිසා බේසමක ආකාරයෙන් තිබීමයි. ටික දුරක් ගැඹුරට ගිය පසු එක් වරම ගැඹුර වැඩිවේ. අවුරුද්දකට කිහිප දෙනෙක්ම බිලි වෙනවා ඔතන. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු වළක්වා ගන්න සුදුසු ක්‍රමවේදයක් සළසන්න කාටවත්ම වුවමනාවක් නැති හැටි (නි)
රත්තරන් පොරොව ගන්න ගිහින් වෙන්ටැ. (නි)
හොදටම බීලා සොරොව්ව ගාවින් නාන්න ගියාද දන්නෙ නැහැනේ. (නි)
ගසේ යාමත්, දියේ යාමත් කියන්නේ දෙකක් බව දැනගන්න ඕනෑ. (නි)
අනේ පවු දුප්පතා. අකාලයේ මියගියා. (නි)
ඇයි අනේ ඒ මනුස්සයාගේ වෘත්තිය ඇදලා ගන්නේ? (නි)
ඒ මනුස්සයා ගස් කපන්නෙක්ද, පොල් කඩන්නෙක්ද කියන එක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. (නි)
පොරව දියට වැටිලා හොයන්නවත් ගියාද? (නි)
උයන්වත්ත වැව තමා රයිගම් කෝරලේ සුන්දරම වැව. ටෙලි නාට්‍ය,දැන්වීම් බොහොමයක් මෙහි රූගත කෙරෙනවා. වැවේ දිය නෑම සඳහා තැන් කීපයක් තිබෙනවා. මෙහි අනතුරු දායක පැත්ත නම් මේ වැව පසුකාලීන අලුත් වැඩියා නිසා බේසමක ආකාරයෙන් තිබීමයි. ටික දුරක් ගැඹුරට ගිය පසු එක් වරම ගැඹුර වැඩිවේ. අවුරුද්දකට කිහිප දෙනෙක්ම බිලි වෙනවා ඔතන. (දී)
කවුරු උනත් මනුස්සයෙක්නේ..නිවන්සුව පතමි (ස)