ඓතිහාසික කැලණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර සෙනසුරාදා අළුයම අවසන් විය. විහාරාධිපති මහාචාර්ය කෝල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර පැවැත්විණි.
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ධාතු කරඩුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීමෙන් පසු පෙරහැර වීදි සංචාරය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන් - සාධු කාර දී ඔරුවක නැගී වරෙන්න් (දී)
මොකද මේ දවස් වල ආණ්ඩු පක්ෂයෙන් කවුරුත් පෙනෙන්න නැත්තේ? (නි)
බුදු සසුන බැබලේවා (දී)
හරිම ලස්සනයි. කැළණියේ අභිමානය. (නි)
බුදු ගුණ අනන්තයි (දී)
සාධු.. සාධු.. සාධු.. (දී)
බුදුන් වැඩිය පුද බිම වන්දනා කර මහත්වූ පිනක් රැස් කර ගන්න (ස)