කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවකයකුට පහරදුන්නැයි සැකපිට ප්‍රා සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. ඔහු ප්‍රබල දේශපාලනඥයකුගේ හිටපු ලේකම්වරයකු බව කියති.
පහරකෑ සේවකයා කිරිබත්ගොඩ රෝහලෙන් වැඩි දුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කැර ඇත.
(ග.හෙ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොන බලයකටද (දී)
කවුද හරි කවුද වැරදි කියලා අපි දන්නෙ නැහැනේ. (නි)
ප්‍රාදේශීය සභාවල ඉන්න සේවකයොත් සමහර වෙලාවට මන්ත්‍රීලාට හපන්. (නි)
වරදට දඩුවම් දියයුත්තේ ගහලා බැණලා නෙමෙයි. (නි)
ඇගේ හිරි ඇරගන්නත් එක්ක ගහගත්තද දන්නෙ නැහැනේ. (නි)
කාගෙන්ද මේ චණ්ඩි වැඩ ඉගෙනගත්තේ? (නි)
චන්ඩිකමත් එක සුදුසුකමක්නිසා ඊළග මැතිවරණයේදී අනිවාර්යයෙන්ම තැනක් ලැබෙයි.!(නු)
මෙන්න ඒ ගමන තවත් චණ්ඩියෙක්... (නි)
පුස්සෝ සුදුස්සෝ වෙද්දී ඇති වන අතුරු ප්‍රතිඵල තමයි අද අපිට විදින්න වෙලා තියෙන්නේ. (නි)
ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවාලුනේ. (නි)
අනේ ඔන්න මම නම් නෙමෙයි හොදේ. (නි)
තවමත් කැළණියේ චණ්ඩි ඉන්නවා වගෙයි. (නි)
ප්‍රාදේශීය සභා අහෝසි කළයුතුයි. (නි)
එහෙම අයිතියක් නැහැ එයාට (දී)
ඇයි ඉතින් දුන්නේ නැත්තේ පාරක් දෙකක් එතෙන්දිම, මන්ත්‍රීකම දෙපැත්තෙන් බේරෙන්න. (නි)
කැළනියෙද? එයාම ගහගෙන වෙන්න ඇති.. (නු)
එයාම ගහගත්තාවද්ද? (නි)
ඒ මොන හයියකටද (දී)
අපි හිතුවෙ ප්‍රශ්න ඉවරයි කියලා. මෙන්න බොලේ අලුත් අවනඩුවක්... (නි)
වැරදි කරන එකා ගහලාවත් හදාගන්න තමයි වෙන්නෙ. දැන් ඉන්න අය ගොඩක් කරන්නෙ පොඩිවුන්ගෙ සෙල්ලම්නෙ. (නි)
කැළණිය අයිති ලංකාවට නෙමෙයිද? (නි)