රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හපුතලේ උඩ විහාරගලදී ගිනි ගත්තේය. බසය මුළුමණින්ම වාගේ දැවී ගිය බව හපුතලේ පොලීසිය කියයි. බසයේ සිටි රියදුරා හා සහායක දිවි බේරා ගත්හ.