හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හය මසක රාජ කාරි සඳහා 17 වැනි කණ්ඩායම පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.
තෝරාගත් 601 දෙනෙක් හා නිලධරයෝ 49ක් ඊට අයත් වෙති.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් බොනිෆස්ට් පෙරේරා ඔවුන්ගේ උත්තමාචාරය පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ලොකු ආඩම්බරයක්. (නි)
ඕකටත් අර කට්ටිය මොකක්හරි අංචියක් අදීද දන්නෙ නැහැ. (නි)
විරු දරුවනි, කාර්යය නිමාකර, ලක්මවගේ නම රැකගෙන යළි එනු මැන ලක් දෙරණට. (නි)
අපේ රණවිරුවන්ට ජය වේවා! (නි)
රටේ නමට හොද අවස්ථාවක්. (නි)
සුභ ගමන් රණවිරුවනේ! (නි)
පරිස්සමින් නැවත මව්බිමට පැමිණීමට සුබ පතනවා (ස)
කෝ දැන් ගිය කට්ටිය (දී)
කොයිඑකටත් පරිස්සමින්. නිතරම තමන්ගේ පවුලේ උදවිය ගැන සිතන්න. (නි)
හොදට හිටියොත් තව කාලය දික්කරන්න වුණත් ඉඩ තියෙනවා. (නි)