සිංහල සිනමාවේ සම්මාන ලද ප්‍රවීන වේෂ නිරූපන ශිල්පියකු වු ඊ.ඩබ්.විජේසිංහ මහතා 71 වැනි වියෙහි පසු විය.
සිංහල චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට හා මෙරට රූගත කල විදේශිය චිත්‍රපට රැසක වේෂ නිරූපන ශිල්පියෙකු වූ ඔහු නළුවෙක් ද විය.
දේහය පන්නිපිටිය හෝකන්දර පාරේ අංක 1438/2, දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සුව! (නි)
විජේසිංහ මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)
නිරහංකාර පුද්ගලයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට අජරාමර නිවන් සුවය පතමි. (නි)
ඔබ වැනි ශ්‍රේෂ්ඨ ශිල්පීන් අප අතර දැන් විරලයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අති දක්ෂ වේශ නිරූපන ශිල්පියෙක්. ඔබට නිවන් සුව! (නි)
පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා (ස)
ඔබට නිවන් සුව (දී)
ඔබේ නාමය සඳාකාලිකයි (ස)
ඔබට නිවන් සුව පතමි (ස)