ඔරු පැදීමේ ඔලිම්පික් ශූරයා කොළඹ එයි ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඔරු පැදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් නවසිලන්ත ජාතික මාහේ ඩේරස්ඬේල් මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ 24 October 2012
ෆොන්සේකාගේ අනාගතේ අපේ අතේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම`ග කල සංවාද සටහනකි මේ. 24 October 2012
තඹුත්තේගම පී.සී. දෙන්නා රිමාන්ඞ් පහන් නොදල්වා යතුරුපැදියක් පැදවූ එළවළු වෙළෙන්දකුගෙන් රුපියල් දාහක් හා අරක්කු බෝතල බාගයක් අල්ලස් වශයෙන් ගත් බව කියන කොස්තාපල් චමින 24 October 2012
වෙන්නප්පුවෙත් ශ්‍රී ලංකන් කාර්යාලයයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය නවතම ගුවන් මගී නියෝජිත කාර්යයාලයය වෙන්නප්පුව කෙලින් වීදියේ අංක 92 දරණ ස්ථානයේ දී හෙට (25) විවෘත කිරීමට න 24 October 2012
භූවිද්‍යාඥයෝ හයක් හිරේ තුන්දහසකට මරු කැඳවමින් ලාක්විලාහි තුන් අවුරුද්දකට පෙර සිදුවූ භූමිකම්පාවේ අවදානම ගැන කල්තියා නිවැරදිව විස්තර කියන්නට අපොහොසත්වූ 24 October 2012
ගුරුවරු විදුහල්පතිවරු ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටළු හයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ගු 24 October 2012
තරුණයෝ ජීවිත තුනක් බේරති. කළුගඟ ජල යෝජනා ක්රමයේ නළ එළීම සඳහා කැස්බෑව තොරණවිල කපා තුබූ අඩි දහයක ගැඹුරු කාණුවක වැඩ කරමින් සිටි සේවකයන් තිදෙනකු පස් කණ්ඩියක් 24 October 2012
තෝරා 280ට බහී මුහුදු මාළු මිල පහත වැටීම නිසා ධීවරයනට යන එන මං නැති වී යැයි මිරිස්සේ ධීවරයෝ අද මිරිස්ස ධීවර වරාය අසල උද්ඝෝෂණයක් කළහ. මාළු මිල වැඩි කර 24 October 2012
නාමල් හොඳ වැඩක් අරඹයි පුවත්පත්හි පළවන අඩුපාඩු ගැන නිලධරයන්ගේ ක්ෂණික අවධානය යොමු කැර එම ප්‍රජා කටයුතු ඉටු කැරදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක් 24 October 2012
මහනුවර හිටපු අධ්‍යාපන අධ්යක්ෂ දස වසරක් හිරේ මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා වැරැදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන 24 October 2012
තව 28ක් එංගලන්තයෙන් පිටුවහල් එංගලන්තයේ රැකවරණ පතා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. 24 October 2012
”උතුරු මැද විපක්ෂයට පලාබෙදලා” උතුරු මැද පළාත් සභාව විපක්ෂ මන්ති්රනට හිතුමතේට සලකන්නේ නම් සියලූ කාරක සභා හා කමිටුවලින් ඉවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත් 24 October 2012
බර්ලින් විහාරේ කඨිනෙට ලංකාවෙන් හිමිවරු යුරෝපයේ පැරණිම බෞද්ධ විහාරය වන ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බර්ලින් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 4දා බර්ලින් විහාරය 24 October 2012
අරක්කු බාගය පී.සී. දෙන්නා කූඩු කරයි මාර්ග නීති කැඞීමක් සම්බන්ධයෙන් වැරැදිකාර රියැදුරා බේරා දීමට රුපියල් දහසක් ද, අරක්කු බාගයක් ද ගත් බව කියන කොස්තාපල්වරුන් දෙදෙනකුගේ 24 October 2012
ජපානේ වප් පින්කම ඉරිදා ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වප් පින්කම ලබන 28 වැනිදා පැවැත්වෙන බව විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ කියති. පෙහෙවස් ස 24 October 2012
ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේදී මැග්නම් පිලෙන් යුද හමුදාවට අභියෝගයක් ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේදී පිස්තෝල ඉසව්වේ පිරිමි ශූරතාව සුරංග ප්‍ර 24 October 2012
මහින්ද විද්‍යාලයීය ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය හෙට විවෘත වෙයි ගාල්ල මහින්ද විදුහල් ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ලබන බ්‍රහස්පතින්දා (25) පෙරවරු 8.30ට මහින්ද විද්‍යාලයීය කී‍්‍රඩාංගනයේ දී ව 24 October 2012
උතුරේ 16 කට ඉසුරු අහිමි වේ ඕස්ට්‍රේලියාව බලා යෑමට යාපනයේ සිට ආ 16 දෙනෙක් හම්බන්තොට මයුරපුර ලැගුම්හලක දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි. 24 October 2012
වලවේ දෙන්නකුට වෙඩි අම්බලන්තොට වලවේ වත්තේ දී වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි. පාරේ ගමන් කරමින් සිටියදී යතුරු පැදිවලි 24 October 2012
දරුවාගේ මරණය සැකයි කරාපිටිය රෝහලේදී පසුගිය 12 වැනිදා සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ප්‍රතිජීවක එන්නතක් විෂවීමෙන් මියගියා යැයි පැවසූ හීන්පැන්දල කවීෂා හංසනී 23 October 2012
හීත්රෝ පන්සලේ කඨින පිංකම හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. වදුරඹ කස්සප හිමියන්, අඹගස්දූවේ ඥානවිමල හිමියන් හා හෝමාගම කො 23 October 2012
ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා රවිඳුට - මිහිලියාට ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කළ 23 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට රවිඳු ලක්සිරි සහ මිහිලියා 23 October 2012
රාජකීය තර්ස්ටන් ඉහල පන්ති වහයි කොළඹ රාජකීය සහ තර්ස්ටන් විදුහල්හි 10, 11, 12 සහ 13 පන්ති හෙට සිට වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ තීරණය ගෙන ඇත්තේ විදුහල් දෙකේ සිසු 23 October 2012
රෑ ”ඩිම්” නොකොළොත් දඩ රාත්‍රි කාලයේ විදුලි පහන් ආපාත හෙවත් ”ඩිම්” නොකරන රියැදුරන් ඇල්ලීමට යයි. දඩය රුපියල් 3000 සිට 5000 දක්වා වන බව පොලිස් මූලස්ථානය කියයි. 23 October 2012
ලංකාවේ 25ක් සුරපුරෙන් ලිපට නීති විරෝධී ලෙස ඕස්ටේ්රලියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඩාර්වින් නුවර සිට නාඋරු රැඳවුම් මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි ව 23 October 2012
කැටපත් පවුරේ ලූණු කුරුලූ බෙටිත්, සීගිරියේ අලූත්වැඩියාවට ගෙන ආ සිමෙන්ති ඇතුළු රසායන ද්‍රව්‍යයන්හි ලූණු ගතිය නිසා සීගිරි කැටපත් පවුරට ලූණු කා වැදී ඇතැ 23 October 2012
නවසීලන්ත - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග ප්‍රවේශපත් අළෙවියට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 30 වැනිදා ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගය 23 October 2012
ගුරු සංගම් නමයක් පාර දිගේ ඉසුරුපායට ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නමයක් රාජගිරියේ ඇන 23 October 2012
වැලි මුව මස් තිත්ත වේ ගලහ සුදුවැල්ලේදී වැලි මුවන් දෙදෙනකු මරා ත්‍රීරෝද රියකින් රැගෙන යද්දී බෝර 12 තුවක්කුවක් ද සමග දෙල්ගොඩ හා ගලහ දෙදෙනෙකු සැකපිට අත්අඩංග 23 October 2012
උප ඇමති මාතලී උපන් ඇඳුමෙන් පොලීසියට බීමතින් නිරුවත්ව තිරප්පනේ පොලීසියට බලහත්කාරයෙන් ඇතුළු වී තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැතිවරයකු 23 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026