ශ්රී ලංකා යුද හමුදාවේ දියතලා කඳවුර පිහිටි හලංගොඩ වැව ආශ්‍රිත බිමේදී සොයාගත් මැණික් රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයකට පමණ අද අලෙවි විය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන කළමනාකරු ජී ඩබ්ලිව් ගුණරත්න මහතා රත්නපුරේදී මේ වෙන්දේසිය පැවැත්වීය.
මැණික් ස්වභාවික ආකාරයෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කළ අතර කැරට් 104ක් වූ ගෙවුඩ තොගයක් රුපියල් හැත්තෑ දෙලක්ෂයකට පමණ අලෙවි විය.
අඩුම මිලට අලෙවි වූයේ දළං තොගයකි. එහි වටිනාකම රුපියල් තිස්පන් දහසක් පමණ විය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දියතලාව මැණික්වලින් එක්කෝටි අසූපන් ලක්ෂයක්
අජිත් Friday, 08 February 2013 06:44 AM
ඌව පළාතේ, ඌව පරනගම, උඩුහවර ගමේ කිතුල් ගස් කදුරේ ඔයේ මැණික් ඉල්ලම් තියෙනවා.(නදී)
ජයතිස්ස Thursday, 07 February 2013 05:28 PM
මේ මැණික කාටද හමු වුණේ. මේ මුදල් කාටද ???
නිත්‍යා Friday, 08 February 2013 09:55 AM
යුධ හමුදා නිලධාරීන්ටද මේවා හමුවෙලා තියෙන්නේ.?? (ස)
චමී Friday, 08 February 2013 12:21 PM
මේවා හමු වුණාද ? හොයාගෙන ගියාද ? (ස)