සාහසිකයන් විසින් ඝාතනය කැරුණු මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ආදාහන පුජෝත්සවය භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසී බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් සුනන්දෝපනන්ද විද්‍යාල ක්‍රීඩාංගනයේදී සිදු කැරිණි.
සාහසිකයන් විසින් ඝාතනය කැරුණු මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ආදාහන පුජෝත්සවය භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසී බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් සුනන්දෝපනන්ද විද්‍යාල ක්‍රීඩාංගනයේදී සිදු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර බන කියන, බන අහන රටක් ලෝකේ වෙන කොහෙවත් නැහැ.ඒත් මේ දේවල් මේ විදියට සිද්ද වෙන්නේ ඇයි.(නදී)
සුමිහිරි වූ ලංකාව තුල අමිහිරි වු සුදුවීම් ඇසීමට දැකීමට අත්විදීමට ලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
ආයෙත් මෙවෑනි දේවල් මින් ඉදිරියට නොවෙන්න බලධාරින් වග බලා ගත යුතුයි.මේ සියලු දේටම හේතුව රටේ එල්ලුම්ගහ නැති කමයි. (ස)
කඩු, මන්නා පිහි පහරවල් 191 ක් ගහලා මේ හාමුදුරුවෝ මරන්න කරපු වරද මොකක්ද? (නදී)
බලමුකෝ දෑන් අනවසර දේවල් අවසර කරල දුන්නු කට්ටියට මොකෝ වෙන්නේ කියලා?(නදී)
සසර සරණ තුරා මෙවන් අකල් මරනයකට ගොදුරු නොවන්නත් බොදුනුවෙකු ලෙස පතන ලොව උතුම් අජරාමර නිවන් ලබන්නත් අපිත් පින් පතන්නෙමු.(නදී)
සාහසික ලෙස ඝාතනයට ලක්වූ ගරු පූජ්‍ය විමලවංශ හිමිට නිවන්සුව ලැබේවා (ස)
දුකයි (ස)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා ! (ස)
අපරාධ කරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න (ස)
ඔබ වැනි උදාර හාමුදුරුවරුන් නොසිටින්න අපට පන්සල කියල ඉතිරිවෙන්නේ විහාර ගෙයයි, චෛතියයි, බෝධියයි විතරයි, බලන්න කොළඹ නගරය අවට පන්සල්. ඔබ වහන්සේගේ කැපවීම උදාරයි, ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (ස)
මනුෂ්‍යන් අතරෙත් තිරිසනුන් ඉන්නවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිවන් සුව (ස)