මොරටු දහම් පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කළ මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරගේ සේවය අත්හිටුවූ බව මොරටුව ප්‍රාදේශීය ලේකම් කේ සී නිරෝෂණ මහතා කියයි.
මොරටුව සුනන්දෝපන්නාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනයට සැකපිට රිමාන් කර ඇති නිසා මේ තීරණය ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුර නොබලා දඬුවම් දෙන්න. (දී)
කාට උනත් නිසි දඬුවම් දෙන්න ඔනේ (දී)
හොඳ තීරණයක් .(ස)
රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීමටත් දඩුවමක් දියයුතුයි. (නි)