ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් ඕමානයේ මස්කට්හි ශ්‍රී ලංකා පාසලේ සිසුහු පනස් දෙනෙක් පමණ උඩ රට නැටුමක් ඉදිරිපත් කළහ.
සුබෝදිනී ජීවිකා පොන්සේකා නැටුම් ගුරුවරිය යටතේ ඔවුහු මේ නැටුමට පුහුණුවීම් වූහ.
විජය කුමාරයා, කුවේණිය හමුවීමේ 2500 වසරක ඉතිහාසයට ද මේ නැටුම සම්බන්ධ බව ශ්‍රී ලංකා මස්කට් පාසලේ විදුහල්පති සෝමචන්ද්‍ර කොඩිකාර මහතා කියයි.
කුවේණිය අත්දුටු වදවේදනා මේ නැටුමෙන් කියැවෙන බවත් එම නැටුම බලා සිටියවුනට චිකිත්සාවක් ද වන බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හෙළ කමට ජයවේවා (දී)
පුංචි පැටික්කියන්ගේ දක්ෂතා දියුණු වේවා ! (ස)