පැසිපන්දු විදීමට ශී‍්‍ර ලංකාවෙන් 400 ක් එක්වෙති දිනක් තුළ ලොව පුරා ක්‍රියාත්මක වු පැසිපන්දුවක් පැසට විදීමේ වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ මෙහෙයව 26 October 2012
කැරම් ලෝක ශූරතාවලියට 120 ක් කොළඹ එති කොළඹ ගලදාරී හෝටලේදී මේ මස 31 වැනිදා ආරම්භවන හය වැනි ලෝක කැරම් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා මිලියන 7 ක පමණ වියදමක් දැරීමට ශ්‍රී ලංකා ක 26 October 2012
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට ජපානයේ චිබා නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයේ තරග දෙකම පරාජය වු ශ්‍රී ලංකා පිලට තරගාව 26 October 2012
බංගලි බෞද්ධයන් රැකීමට මොරොන්ටෝ පන්සල් වීදි බසී බංගලිදේශයේ චිතගොං ප්‍රදේශයේ අන්තවාදීන් එහි බෞද්ධ වෙහෙර විහාර වනසා බෞද්ධයනට හිරි හැර කිරීමට එරෙහිව කැනඩාවේ මොරෙන්ටෝ නුවර බෞද්ධයෝ 26 October 2012
අකුණු මරුවා උදැල්ලේ ඉඳලා නිවිතිගල වටාපොත, කොතක ගමේ කුඹරක් කොටමින් සිටි ගොවියකු (37) අකුණක් වැදී මිය ගියේය. කම්පනයට පත් වූ තවත් ගොවීහු දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබ 26 October 2012
ලොව "පොහොසත්ම" ජනපති උරුගුවේ රාජ්‍යයේ උරුගුවේ ජනාධිපති ජෝස් මුජිකාට ලොව දුප්පත්ම ජනාධිපති නාමය පට බැඳී ඇත. හැත්තෑ හත් හැවිරිදි ජනාධිපති එල් මුණ්ඩෝ ස්පාඤ්ඤ පුවත්පත් සමග 26 October 2012
රික්සෝවත් අදියි ඉන්දියාවේ රාජාස්ථානයේ බහාරත්පූර්හි වෙසෙන බබ්ලූ ජතාව් රික්ෂෝ කරුවෙකි. ඔහු තම වෘත්තියේ නියැලෙමින් දිනකට ඩොලර් හයක පමණ ආදායමක් ලබයි. 26 October 2012
සංචාරයට සුදුසුම රට සිරි ලංකාවයි 1983 සිට 2009 දක්වා පැවැති යුද්ධයෙනුත්, 2004 සුනාමියෙනුත් බැට කෑ ශ්‍රී ලංකාව සංචාරය සඳහා හොඳම රටකියි ද, වැය කරන මුදලට හොඳම වටිනාකමක් ලැබෙතිය 26 October 2012
ජේම්ස් පීරිස් මුණුබුරු අවමගුලට පොලිස් ආරක්ෂාව ශ්‍රී ලංකා නිදහස් සටනේ නායකයකුවූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය ප 26 October 2012
අලියාත් අසරණ වේ සීගිරි දිගම්පතහ අවුඩංගාවේ අඩි 250ක ළිඳකට වැටුණු එකැස් අලියෙක් දින දෙකක්ම එහි ගත කළේය. අවුරුදු 28ක් වයසැති මේ අලියා ගොඩගැනීමට මින්නේරිය 26 October 2012
අට විසි බුදුහු රන්දෙණියට වඩිති දඹුල්ල බුලාගල රන්දෙණිය රජමහා විහාරයේ නව බෝධි ප්රාකාරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම අද සිදුවිය. විහාරාධිපති හල්මිල්ලව 26 October 2012
මහනුවර පුරසබේ කොමිස් කතා මහනුවර නගරයේ රිය ගාල් කිරීම සඳහා වන ටෙන්ඩරය රුපියල් ලක්ෂ 85කට දිය යුතු වුවත් එය රුපියල් ලක්ෂ පනහක් දක්වා අඩු නොකලේ ඇයිදැයි මහනුවර නාග 26 October 2012
කෝටි 18 වැටි බදු වංචාව දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට පෞද්ගලික සමාගම් හතකින් ගෙවිය යුතු රුපියල් දහඅට කෝටියක වැටි බදු වංචා කළැයි සැකපිට දේශීය ආදායම් දෙපාර 26 October 2012
විදුහල්පති නාන තටාකයට බස්වයි හෝමාගමට නොදුරු පාසලක විදුහල්පති හා ගුරුවරුන් දෙදෙනකුගේත් ගුරුවරියන් දෙදෙනකුගේත් හිසට නිරුවත් පින්තූර බද්ධ කැර නාන තටාකයක සිටින අ 26 October 2012
උතුරු මැද මහ ඇමැති කුණු ගොඩක් අවුස්සයි ටෙන්ටර් පටිපාටියෙන් බැහැරව පසුගිය උතුරුමැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය දුෂිත ලෙස වෙන් කළැයි කියන රුපියල් කෝටි 72ක් ගැන වහා ප 26 October 2012
බ්‍රසීල කෙල්ල පිරිසුදුකම විකුණයි බ්‍රසීලයේ විසි හැවිරිදි උපාධි අපේක්ෂිකාවක සිය කන්‍යභාවය ජපන් ජාතියකුට යුරෝ 600000 විකුනුවාය. (රුපියල් 10,320,0000) ඒ සඳහා ඕස්ටේ්රලියා වෙබ 26 October 2012
මහේලගේ දිල්ලි පිලේ බලාපොරොත්තු සුන්වෙයි දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) ඩර්බන්හිදී පැවැති පළමු අවසන් පූර්ව ත 26 October 2012
පාපැදි ‘වීරයාගේ’ ද්‍රෝහීකමක තරම ඇමෙරිකානු ජාතික ලාන්ස් ආම්ස්ට්‍රෝං ලෝ පුරා ජනපි‍්‍රය වූයේත් කාගේත් ගෞරවයට පාත්‍ර වූයේත් පාපැදි ශූරයකු නිසාම නොව, කායික මෙන්ම මා 26 October 2012
මාලිංග බණ්ඩාර ක්‍රිකට් පුහුණු පාසල ඇරඹේ ටෙස්ට් ක්‍රීඩක දකුණතින් පා දඟ පන්දු යවන මාලිංග බණ්ඩාර මෙහෙයවන ‘මාලිංග බණ්ඩාර’ ක්‍රිකට් පුහුණු පාසල ඉකුත්දා කළුතර මහ විදුහල් ක් 26 October 2012
ජාතික මලල ක්‍රීඩා තරගාවලියට වාර්තාගත සහභාගිත්වයක් ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය ලබන නොවැම්බර් 1, 2, 3 යන දිනවල සුගතදාස පිටියේදී පැවැත්වේ. මෙවර 90 වැනි වතාවට සංවිධානය කෙරෙන තරගාවලියට කී‍් 26 October 2012
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පාලනයට බාධාවුණු ‘ලෝක වාරණය’ ඉවතට දේශීය වත්මන් මලල කී‍්‍රඩා පරිපාලනය නිල වශයෙන් පිළිගත් බවට අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය මේ වනවිට ශ්‍රී ලංකාවට දැනුම්දී ඇතැයි ශ් 26 October 2012
සිසුවියගේ මරුවා බසයෙන් එයි කටුගස්තොට ඉනිගල මුස්ලිම් විදුහලේ 10 වැනි වසරේ කියාල්දීන් ෆාතිමා හෆ්සා (16) ශිෂ්‍යාව අද 26 උදේ පෞද්ගලික බස් රථයකට යටවී පාසල් මිය යාමෙන් 26 October 2012
රන් මාල කඩන්නාට රන්ගල්ලේදී වැඩ වරදී අත් බෝම්බයක් ද රැගෙන බොරු නොම්මර යෙදූ යතුරුපැදියකින් මාල කඩන්නට ආ පුද්ගලයකු මීටියාගොඩ රන්ගල්ලේදී ගැමියන්ගේ ග්‍රහණයට පත්ව තුවාල ල 26 October 2012
ඩෙංගු සොයන්න ගිහින් මහඔයට බිලි ? සමීක්ෂණ කටයුත්තකට කෝදාපාළුවට ගිය ජීව විද්‍යා සහකාර නිලධාරියකු මහ ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. අශෝක ධර්මසිරි චන 26 October 2012
සියැට් - ස්ලාඩාර් 1000 මෝටර් රථ රැළිය හෙට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැළිය (දිවා/රාත්‍රී) හෙට (26) පස්වරු 7.00 ට ක 25 October 2012
මැතිව් - සුපේෂලා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන ලබති බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (25 වැනිදා) පැවැති 19 වැනි පාසල් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී 2011 වසරේ නැග 25 October 2012
හේෂාන් - අචිනි දක්ෂත සම්මාන දිනති බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (25 වැනිදා) පැවැති 19 වැනි පාසල් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී 2011 වසරේ දක් 25 October 2012
මන්නාරමේ හබේ අයට ඇප මන්නාරම උසාවි සංකීර්ණයට පහර දී අලාභහානි කළැයි කියන සොළොස් දෙනා ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කෙළේය. එක් 25 October 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නේපාලය පරාජය කරයි චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 20 කින් නේපා 25 October 2012
බුලත් මල්ලෙන් සඳුන් එළියට පකිස්ථාන බුලත් වෙළෙන්ඳකු සුදු හඳුන් කිලෝ 130ක් ගමන් මළු හතරක බහා බුලත්වලින් වසා කරච්චියට රැගෙන යාමට ගත් උත්සාහය අසාර්ථක විය. මාසයකද 25 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026