කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කෝට්ටෙ ශාන්ත තෝමස් විදුහල අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 34 ක ජයක් ලබාගැනීමට ශාන්ත ආනා විදුහල සමත්විය.
මෙය ඔවුන්ගේ දෙවැනි ජයග‍්‍රහනය වන අතර මීට පෙර පැවති තරගයකදී ඔවුන් විසින් අම්බලන්ගොඩ දේවානන්ද විදුහල කඩුලූ 10 කින් පරාජය කරන ලදි.
ශාන්ත ආනා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 204
(ජනිත් පෙරේරා 61, විමුක්ති දර්ශන 42, මොහොමඞ් අෆ්සාල් 25, කලණ සිල්වා 4/47, බ්‍රෙන්ඩන් ඊබට් 4/60)
ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 102
(ඩැරන් ඊබට් 30, කලන සිල්වා 18, මල්ෂාන් පෙරේරා 3/17, උදේෂ් හතරසිංහ 3/20, මොහොමඞ් අෆ්සාල් 2/25)
ශාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 68
(එම්. පෙරේරා 19, ඩැරන් ඊබට් 18, බ්‍රෙන්ඩන් ඊබට් 16, උදේෂ් හතරසිංහ 3/60, ගයාන් කුමාරසිංහ 3/29, මල්ෂාන් පෙරේරා 2/01)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.(නදී)
මොන සෙන් තෝමස් එකද? මාතලේ?, මාතර?, මවුන්ට් ලැවීනියාද.(නදී)