කුච්චවේලි පේරාරු කැලැවේ පවත්වාගෙන ගිය බස්කරන් බේස් පැරණි කොටි කඳවුර  තිබූ ස්ථානයේ ගසක සඟවා තිබූ පෙට්ටියකින් ජොනී බට්ටයන් 249ක් සහ පියුස් 600ක් සෙයාගත් බව උක්කුවේලි පොලිසිය කියයි.