ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් අගුණුකොළපෑලැස්සේදී පල්ලමකට පෙරලී තුවාල ලැබූ 18 දෙනකු අගුණුකොළපෑලැස්ස සහ හකුරුවෙල රෝහල්වලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් අගුණුකොළපෑලැස්සේදී පල්ලමකට පෙරලී තුවාල ලැබූ 18 දෙනකු අගුණුකොළපෑලැස්ස සහ හකුරුවෙල රෝහල්වලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඇගලුම් සේවිකාවන් ගෙනියන බස්ම පෙරළෙන්නේ? (නි)
රියදුරා බසය පදවා තියෙන්නේ ඉදිරිය බලාගෙන නෙමෙයි වගේ.. කණ්නාඩියෙන් ඇතුල බලාගෙන වෙන්න ඇති.!(නු)
අනේ පව් අසරන ළමයි.(නදී)
මේ අනතුරු වලට බස් මුදලාලිලත් වගකියන්න ඕනෑ. (නි)
ස්ථිරවම රියදුරා තරුණයෙක් වෙන්න ඇති.(නදී)
රියදුරා එහෙනම් වෙන ලෝකෙක ඉදන් එලවනවා ඇති. වැඩිහරියක් ඇගලුම් සේවිකාවොනේ ඉදලා තියෙන්නේ බස් එක ඇතුලේ.(නදී)