තාවකාලික උප නායක කුලසේකර සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි2-0 තරගයේදී විස්සයි20 නව උප නායක ලසිත් මාලිංග ව 25 October 2012
ජේම්ස් පිරීස් මුණුබුරු මරණය සැකයි ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ මරණය සැක බවට ඔහුගේ පුත් හ 25 October 2012
පරීක්ෂණයට යන විට ෆාමසිය වහලා හොරණ පළාතේ බෙහෙත් හළකින් නිකුත් කළ බෙහෙත් බීමෙන් පසු හැට දෙහැවිරිදි පස් දරු මවක මිය යෑමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශය හා ඖෂධ අධිකරියට අද 25 October 2012
නළඟන නයා ඉල්ලයි කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)ට ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන පහළොස් වැනිදා ස 25 October 2012
කොරියා ලාංකිකයෝ බංගලි බොදු අයිතිය පතා වීදි බසිති බංගලි දේශයේ බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධගාමට එරෙහිව සිදු කරන තාඩන පීඩන හා ප්‍රහාර හෙළා දකිමින් දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකික 25 October 2012
ඌව ක්‍රීඩා ඇමැති මංගල සැසියට නෑ ඌම පළාත් සභාවේ ක්‍රීඩා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා අද එහි මංගල සැසියට සහභාගී නොවීය. ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා අද ප්‍රතිපත්ති ප්‍ර 25 October 2012
විස්සයි20 තරගයට අජන්ත නෑ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් වූ ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නකු වූ පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස 25 October 2012
ශ්‍රී ලංකා එක්දින සංචිතයට නවක ක්‍රීඩක තරිඳු කැඳවයි සංචාරක නවසීලන්ත පිලට එරෙහිව නොවැම්බර් මස 1 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් 25 October 2012
ගාල්ලේදී ව්‍යාපාරිකයාට මැර ප්‍රහාරයක්. ගාල්ල නගරයේදී අද මහ දවල් ව්‍යාපාරිකයකුගේ අතක් හා කකුලක් වෙන්වනසේ කපා දැමූ දාමරිකයන් සිව්දෙනකු පලාගිය බව පොලීසියට පැමිණිලිකැර ඇත. 25 October 2012
හොරණට”ගල්පෝර” ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීනට බෙදා දීමට ගෙන ආ යූරියා පොහොර මිටි හතරක කළුගල් තිබූ බව එහි කාර්ය බාර නිලධාරිනී කාන්ති කරුණාතිලක මහ 25 October 2012
පවුල් ලක්ෂ 18ක් කන හැටි බැසිල් කියයි රුපියල් 3400 ක මාසික අවම වියදම නැති පවුල් දහඅට ලක්ෂයක් පමණ ලංකාවේ සිටින බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගම්පහදී පැවසීය.ම 25 October 2012
නැත ඔබ අමතක කළේ අප යුද්ධයේදී හම්බන්තොට දිසාවෙන් මිය ගිය හා ආබාධිතවූ රණවිරුවනගේ දු දරුවන්ට ශිෂත්ත්ව පිරිනැමීමේ වැඩ පිළිවෙලක ප්‍රධාන ආරාධිතයා වූයේ 25 October 2012
මහ ඔය උප සභාපති වතුර ටැංකිය උඩ නඟී මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ සිටී. ප්‍රාදේශීය සභාවේ පරිපාලනයේ සිදුවී යැයි කියන අක 25 October 2012
රෝම පන්සල් දෙකේ වස් පිංකම රෝම බෞද්ධ වීහාරයෙ කඨිණ පින්කම ඔක්තෝබර් 31 - නොවැම්බර් පළමු වැනිදා ද රෝම ධර්මාශෝක පන්සලේ පින්කම මෙම මස 27 - 28 යන දිනයන්හි දි පවත්වන බව විහ 25 October 2012
බඹරු තව 58ක් රෝහල් යවති උතුරු පුඬළුඔය තේවත්තකදී තේදළු නෙළමින් සිටි කාන්තාවන් 58 දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව කොත්මලේ හා ගම්පොළ රෝහල්වලට ඇතුළු කළ බව වතු සේවකයෝ 25 October 2012
‘13ට දැන්ම අගුණයක් නෑ‘ අණ්ඩුක්රම ව්යවස්ඛාවේ 13 වැනි සශෝධනය ඉවත් කිරීමෙ අදහසක් රජයට දැනට නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. පළාත් සභා ප 25 October 2012
හිටපු බැංකු සභාපතිට නඩු ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පාඩු සිදු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම එහි හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස් 25 October 2012
අදත් බඹර ප්‍රහාරයක් පහළොවක් රෝහලේ හැටන් ඇන්පීල්ඞ් වත්තේ තේ දලූ නෙළමින් සිටි කතුන් 15 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුළු කරනු ලැබූහ. 25 October 2012
විදුලි මරුවා උණ ගහෙන් එයි පිළියන්දල පුවක් ගහ හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු අරඹා උණ ගසක් සිටුවමින් සිටි සේවකයකු අධිබල විදුලිසැර වැදී මියගිය 25 October 2012
ලෙඞ්ඩු අමාරුවේ දොස්තරලා වර්ජනයේ වැඩි පඩි ඉල්ලා රජයේ වෛද්‍යවරුන් අද වැඩ වැරීමත් සමග ප්‍රතිකාර සඳහා රෝහල්වලට ආ රෝගීහු නන්නත්තාර වූහ. දඹුලූ රෝහලට ආ පිරිසත් කිසිත් කර 25 October 2012
වැහිළිහිණි මතුගමටත් වැහිවහී ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික වැහිලිහිණියන් මේ දින වල මතුගම නගරයේ ඇති විදුලි රැහැන් වල රාත්‍රී නවාතැන් ගනිති 25 October 2012
විස්සයි20 උප නායකයා මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ උප නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිවී ඇති බව වාර්තා වේ. මාලිංග අගෝස්තු මස ශ්‍ර 24 October 2012
ආරාධිත පාසල් වොලිබෝල් තරග 27 දා සිට කොළඹ රාජකීය විදුහල සහ එම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ වොලිබෝල් කමිටුව එක්ව මෙහෙයවන 5 වැනි බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ් බස්නාහිර පළාත් ආරාධිත 24 October 2012
අක්කරපත්තු කුණුගොඩෙන් තුවක්කුවක් අක්කරපත්තුවේ පල්ලකාඩුවේ කුණු ගොඩක තිබී සැහැල්ලු මැෂින් තුවක්කුවක් උණ්ඩ කොපු දෙකක් හා මිලි මීටර් 9.9 උණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිසි 24 October 2012
වෙඩි තැබීමේ තරගාවලියේ දස්කම් පෑ කනිෂ්ඨ ක්‍රීඩිකාවෝ ජාතික සංචිතයට ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේදී දස්කම් දැක් වු මැග්නම් වෙඩි තැබීමේ පිලේ හැනා ඞීන්, 24 October 2012
පලෙර්මෝ ලාංකිකයෝ ආගමික සමගිය දකිති ඉතාලියේ පලෙර්මෝ නගරයේ ශ්‍රි ලාංකිකයෝ අටදහසකට ආසන්න පිරිසක් ජිවත්වෙති. ඵයින් හත්දහස් පන්සියයකට අධික පිරිස දමිල ජාතිකයෝය. පලේර් 24 October 2012
අන්තර් සමාජ ක්‍රිකට් තරග වියදම කෝටි 10 යි මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට (2012-2013) රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ. එහිදී අන්තර් සමාජ පළමු පෙළ තර 24 October 2012
අන්තර් සමාජ ක්‍රිකට් අර්බුදය විසඳාගැනීමේ තීරණාත්මක සාකච්ඡාව හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ රැසක 24 October 2012
ගුරුවරිය සැඩ පහරේ අතුරුදන් නිවස පිටුපසින් ගල බසින බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය දෙදරු මවක වූ පාසල් ගුරුවරියක සැඩ පහරට අසුවී අතුරුදන්වූ බව සමනල වැව පොලීසිය කියයි. ඇ 24 October 2012
මැතිව්ස් විස්සයි20 නායකත්වයට නම් කරයි ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ නායක ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් වසර කාලයක් සඳහා නම් කර තිබේ. නවසීලන්තයට එරෙහිව පල්ලෙකැල 24 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026