අකුරැස්ස ලංගම ඩිපෝවේ බසයක් අමලගොඩදී පාරේ විදුලි කණුවක හැපී ඉදිරිපස වීදුරුව කැඩී රියදුරා සහ කොන්දොස්තර අඩි තිහක් ගැඹුරු ලිඳකට වැටී ඇතැයි ද, කොන්දොස්තර මිය ගිය බව ද පොලීසිය කියයි.
තුවාල ලැබූ රියදුරා සහ පාරේ ගිය මගියකු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
පාපැදිකරුවකු අනතුරෙන් බේරා ගැනීමට යද්දී මේ අනතුර සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල චිත්‍රපටියක කෑල්ලක් වගේ. වීදුරුව කඩාගෙන ගිහින් වැටිලා තියෙන්නේ ලිඳකට. ඒ කොන්දොස්ටරගේ ඉරණම වෙලා තිබුනේ ලිඳකට වැටී මරණයට පත් වීමයි. (ස)
ලංගම බස්වල උනත් ආසන පටි පැලදගැනීමේ නීතියක් තිබුනා නම් මේ අනතුර මේ තරම් බරපතල නොවන්න ඉඩ තිබුනා නේද?(නදී)
තාමත් ලංගමය අනතුරු අඩුයි. අනතුරක් කිවිවට මේකෙ වැරැද්ද ලංගමය නෙමෙයි.(නදී)
දෙන්නම එකම වලේ... (ස)
උත්සහය හොඳයි............ප්‍රතිඵලය සාර්ථකයි................. (ස)
අනතුරක් වලක්වා ගැනීමට උත්සාහා දැරීමක් (ස)
නොසැලකිල්ල නිසා බොහෝ ජීවිත විනාශ වෙනවා. මෙය රියදුරන්ට හොද පාඩමක්. මෙය ආදර්ශයට ගෙන පරිස්සමින් රිය පදවන්න.(නදී)
ඩ්‍රයිවර්ගේ කරුමෙට කර ගැහුවේ කොහේ දොස්තර මහත්තයෙක්ද ? (ස)
රිස්වාන්, ඔයා දමිළ චිත්‍රපටි වලට අකමැති නම් ඔයා නිකන් ඉන්න. (නි)
කරදරයක් එන විට හිත හිතා ඉන්න කාලයක් නෑ. (ස)