ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (08) පැවැති සිවුවැනි තරගයෙන් ද කඩුලූ 5 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියාව 4-0 ක් ලෙස තරගාවලියේ තව දුරටත් පෙරමුණට පැමිණීයේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 49.4 කදී 220
(කිරාන් පොලාඞ් නොදැවී 109, ඩැරන් සැමී 25, ඇන්ද්‍රි රසල් 18, සුනිල් නරේන් 23, මිචෙල් ජොන්සන් 36/3, බෙන් කටින් 45/3)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 44.5 කදී කඩුලූ 5 ට 221
(ෂේන් වොට්සන් 76, අරෝන් ෆින්ච් 25, පිලිප් හියුස් 23, මයිකල් ක්ලාක් 37, ඇඩම් වෝග්ස් 28, ටිනෝ බෙස්ට් 38/2, සුනිල් නරේන් 34/2)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොදෙව් පිල පිට පිටම සිවුවැනි පරාජයත් ලබයි
චන්දන Saturday, 09 February 2013 05:18 AM
බැලුවහම අපේ කණ්ඩායම මරේ මරුනේ. (නි)