ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැගිලි දෙකක් අතර සිරවුණි.
රියේ හිරවී සිටි පුද්ගලයා බේරා ගැනීමට මිනිත්තු 40ක් ගත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ අයට මැරෙනකල්ම වාහන එළවන්න පුලුවන් නම් ඇයි ලංකාවේ අපිට බැරි? (නි)
එයා ට්‍රයි එකක් දෙන්න ඇති වාහනයෙන්ම වාට්ටුවට රිංගන්න. (නි)
ඡායාරූපයේ හැටියට නම් එයාට වගේ වගක් නැහැ වගෙයි. (නි)
අපි හිතුවේ පරණ කාර් පදින්නේ ආසියාවෙ විතරයි කියලා. (නි)
මදැයි ඔයින් ගියා. අනතුරක් නොවී (ස)
කරු, මම ඇමෙරිකාවේ ඉන්න නිසා දන්නවා, ලංකාවෙන් කවදාවත් දකින්න බැරි මලකඩ කාපු වාහන ඇමෙරිකාවේ ඉන්න මිනිස්සු පදිනවා, (නු)
ජීවිත හානියක් නොවී බේරුනා ඇති.(නදී)
නයිට්රයිඩර් කියලා හිතන්න ඇති (ස)
අනේ අල්ලා..!(නු)
අවුරුදු 70 කියන්නේ මේ රටවලට මහලු වයසක් නෙමේ . එක නිසා මහල්ලෙක් කියන එක වැරදි (නු)
නියම කොල්ලෙක්නේ. ඇති යන්තම් බේරුණා. (නි)
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕන..!(නු)
කෙසේ වෙතත් ජීවිතය බේරීම ලොකු දෙයක් (ස)
ඇමරිකාවෙ අයට රිය පදවන්න මැරෙනකම්ම පුළුවංද? ඇයි ලංකාවෙ අපට බැරි ඇයි ඇමරිකාවෙ විතරක් මේ වගේ නීති ? (නු)