සුඳු හඳුන් කිලෝ 20ක් දුම්රියෙන් පේරාදෙණියට රැගෙන යෑමට ආ බදුල්ලේ වැසියකු ලූහුබැද අල්ලා පොලිසියට බාරදීමට මාතලේ දුම්රිය සේවකයෝ සමත් වූහ. ඔහු අත වූ බෑගය ගැන සැක පහළ කළ විට ඔහු එය දමා පැන දුවන්නට විය. දුම්රියෙන් පේරාදෙණියට පැමිණ නාවලපිටිය දක්වා යාමට ඔහු එන්නට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු හඳුන් යනු ඉතා වටිනා ශාකයකි.එය රැකගැනීම සැම දෙනාගේම යුතුකමකි.(ස)
බදුල්ල සුදු හදුන් ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වගෙයි. (නි)
දුවන්නටත් අද ලයිසන් ගන්න ඕනද රාළහාමි..!(නු)
ලොකු ලොක්කු කරන දේවල්වල හැටියට ඕවා මොනවාද ? ඒ අහිංසකයට කීයක් හරි හම්බකර ගන්න තිබුණු අවස්ථාව (ස)
සුදු හදුන් ප්‍රවාහනයට නුසුදුසු දෙයක්ද ? (ස)