රජ කාලෙ කාසි පන්නන්න බැරි වේ රජ කාලේ කාසි දෙසීයක් ඉන්දියාවට හොරෙන් රැගෙන යාමට තැත් කළ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය. නිශ්ශංක මල්ල, සහස්ස 23 October 2012
අඹු සැමි යුවළ නූලෙන් බේරෙති මැදිරිගිරියේ පියතුගම අඹුසැමි යුවළක් රාත්‍රී නිදා සිටියදී කඩාවැටුණු බිත්තියට යට වී තුවාල ලදහ. බිත්තිය කඩා වැටී ඇත්තේ වල් අලි ප්‍රහා 23 October 2012
සිසු ගැටුමෙන් පොලිසියටත් තුවාල කොළඹ රාජකීය හා තර්ස්ටන් සිසුන් අතර මිහිඳු මාවතේදී ඇතිවූ ගැටුමෙන් තර්ස්ටන් සිසුන් හය දෙනෙකුද පොලිස් නිලධරයකුද තුවාල ලබා ඇතියි පොලී 23 October 2012
ප්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වෙයි හත් වරක් ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කරමින් පාපැදි ලෝකයේ අමරණීය පුද්ගලයෙකු බවට පත් වු ඇමරිකානු ජාතික ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හත 23 October 2012
අකුණ සිංහ පාදේ කෑල්ලක් කඩයි අකුණක් වැදීමෙන් සීගිරි පාර්වතයේ සිංහ පාදය අසල තාප්පයේ අඩි දහයක පමණ කොටසක් මින් මද වේලාවකට පෙර කැඩී ගියේය. 23 October 2012
පහේ ශිෂ්‍යත්ව නඩුව ඉවරයි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න විභාගයට පෙර පිටවීයැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඔහුගේ නීතීඥයා මගින් පෙර නඩ 23 October 2012
රීඩ් මාවතේ ගැටුමක් කොළඹ රාජකීය හා තර්ස්ටන් විදුහල් සිසුන් බව කියන පිරිසක් අතර රීඩ් මාවතේ දී මින් මොහොතකට පෙර ඇති වූ ගැටුමකින් එම පෙදෙසේ දැඩි කලබල ස්භාව 23 October 2012
කොටි අඬු බඬු ඉතාලියේ හොල්මන් කරයි ශ්‍රී ලංකා රජය යුද අපරාධ කළ බව කියාපාන දැවැන්ත රැස්වීමක් ඉතාලි දමිල සංවිධානය මෙහෙය වීමෙන් යුරෝපා කොටි ජාලයේ උපදෙස් පරිදි ඔක්තෝබර් 26 23 October 2012
රාහුලේ දිරිය පුතාට විදුදය මහැදුරු අරමුදලක් අරඹයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පළමු වසරේ උගෙන ගන්නා මාතර තෙලිජ්ජවිල කසුන් චාමරට උපතින්ම මාංශපේශී හරි 23 October 2012
මහින්ද පච්චය පිටේ ජනපති මහින්ද රාජපකෂ මහාතාගේ මුහුණ පච්චයක් මගින් පිටේ කොටා ගනිමින් ජනපති රාජපකෂ තම රජු යැයි හදුන්වන ලාංකිකයෙක් ඉතාලියේ ත්රේවීස 23 October 2012
කොටි කතට රැකවරණය දී වසර 35ක් හිරේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යුද හමුදා මූලස්ථානයේදී ඝාතනය කිරීමට ආ බව කියන මංජුලා දේවිට වැලිවේරියේ රැකවරණය දුන් ෂන්මුගලිංගම් 23 October 2012
පාරේ යද්දි වෙඩි කයි යතුරුපැදියකින් ආ තුවක්කුකරුවකු පාදුක්ක තුන්නානේදී පාරේ ගිය පුද්ගලයකුට බෙල්ලට වෙඩි තබා ඇතැයිද, බරපතල තත්ත්වයෙන් ඔහු කොළඹ රෝහලට මා 23 October 2012
ඉතාලි ගණකාධිකාරි සල්ලි සොරකම ඉතාලි ජාතික ගණකාධිකාරිවරයකුගේ යුරෝ ලක්ෂ දෙක හමාරක් (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක්) සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නාත්තන්ඩිය 23 October 2012
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මේසයට නගී අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් ඇප ලබා සිටින පළාත් ප්‍රවාහන අධිකාරි ඩබ්ලිව්.ජී. රණසිංහ යළි සේවයට කැඳවීම ගැන විරෝධය පළ කරමින් පළාත් සභ 23 October 2012
බලන් හෙට කොළඹ පුරවර ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීම 23 October 2012
බැංකුත් කඩා වසර පහක් හැංගිලා රාජ්‍ය බැංකු දෙකක්ද කොළඹ කොටහේනේ නාවලපිටිය, කඩදොර හා පුණ්ඩලූඔය හෝටල් පහක් බිඳ රුපියල් තිස් ලක්ෂයකට අධික රන් භාණ්ඩ සොරකම් කර පස් වස 23 October 2012
ලංකා ලේඛිකාවගේ ළමා පොත ප්‍රංශ බසටත් පෙරළේ ප්‍රංශයේ පැරිසියේ පදිංචි මේනුකා ජයසුන්දර දොන් අමරසිංහ ලියූ මිතුරන් දෙදෙනා හා වෘකයා ළමා කතාව සිංහල, ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා දෙක 23 October 2012
”පොලිස් මුදලාලිට” බොරු මුතු විකුණයි මහවැලි ජනපදයක් වන වැලිකන්දේ නිධානයකින් ගත් මුතු බව පවසා මුතු ඇට 1500 ක් රුපියල් 75000 කට විකිණීමට තැත් කළ පස්දෙනෙක් ගම්පොල කොට්ඨාස අපරාධ බ 23 October 2012
පානදුර උසාවියට වතුර ගලයි පානදුර මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණය වැසි ජලයෙන් යටවිය. නඩු භාණ්ඩ කාමරයට හා ලේඛනාගාරයට ද වැසි ජලයෙන් හානි සිදුවිය. එහි සේවකයෝ 23 October 2012
ගාලු කුමාරිට දෙන්නෙක් බිලි කොග්ගල මාගල්තොට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගාලු කුමාරියේ හැපී උඩුගම හා වැල්ලවාය පදිංචි තරුණයන් දෙදෙනකු මියගි 23 October 2012
මාල ගිරවාත් විකුණයි. වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් අල්ලා ලඟ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම හා වෙළෙඳාම් කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැටලීම වහා 22 October 2012
හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ වෙඩි තැබීමේ ජාතික සංචිතයට පුනරුත්ථාපනය වන එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතරින් වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් දස්කම් පෑ ක්‍රීඩකයෝ තිදෙනෙක් වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇ 22 October 2012
බොන වතුර ‘කපුරු‘ වගේ මීගහකිවුලේ ජල මූලාශ්‍රවලින් සියයට 95කම ජලය බීමට නුසුදුසු යැයි මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර අනුෂ්කා රාජපක්ෂ මහත්මිය එහි ප 22 October 2012
අධිකරණයට ඇඟිලි නොගසනු අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දැකීමටත් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි නොගසන 22 October 2012
පස්කන්ද ගෙට වැටේ; මව බේරා ගනී අත්තනගල්ලේ අලවල රක්ෂිතයේ කඳු පාමුල නිවසකට පස් කන්ද කඩා වැටී ඇතැයි ද එහි සිටි මව බේරාගත් නමුත් දස හැවිරිදි දරුවා පැය දෙකකට පසුවද සොයා 22 October 2012
ලීටර් 15 හොරකමට ලංගම දෙන්නෙක් රිමාන්ඩ් උඩහමුල්ලෙන් කතරගම ගිය ලංගම බසයකට කතරගම ඉන්ධන හළකින් ඩීසල ලීටර් 35ක් ගසා ලීටර 50ක් ගැසූ බවට බිලක් ගනිද්දී අත්අඩංගුවට ගත් ලංගම රියැදුරෙ 22 October 2012
බොල් චෙක්පතට හාල් අරන් කූඩුවේ පොළොන්නරුව කදුරුවෙල මෝලකින් රුපියල් ලක්ෂ තිස් දෙක හමාරක සහල් මිලට ගෙන අගරු චෙක්පතක් දුන් බව කියන කල්මුණේ ව්‍යාපාරිකයෙක් පොළොන්න 22 October 2012
යාත්‍රාවට ගැසූ අය අල්ලන්න ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 14 වැනිදා මුහුදු ගිය බහුදින යාත්‍රාව පැහැරගෙන විදේශ රටකට යෑමට තැත් කළැයි කියන 14 දෙනා අත්අඩංගුවට ගැනී 22 October 2012
පී.සී. දෙන්නාගේ වැඩ තහනම් කොළඹ කුරුඳුවත්ත පොලිසිය අසල දී, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඇමැති හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මරුන් පැමිණි උත්සව භූමියට අ 22 October 2012
වෙරොනාව බොදු සිරියෙන් ඇළලේ ඉතාලියේ වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මෙවර ද මහත් හරසරින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද ස්වාමීන් 22 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026